ජනෙල් දොරවල් ගාන ?
ගෙදරකට ජනෙල් දොරවල් තියෙන්න හොඳ නැත්තෙ ඔත්තෙ ගණංද රෙට්ටෙ ගණංද ?

ජනෙල් දොරවල් ගාන කිව්වාම ජනෙල් වෙනම දොරවල් වෙනම නේ ගනින්නෙ ?

දොරවල් ගාන කිව්වාම සමහර දොරවල් එක පියන දානව, පියන් දෙන දානව එතකොට පියන් දෙක තියෙන දොරක් ගණං ගන්නෙ දොරවල් දෙකක් විදිහටද ?

මේව ගැන දන්න කෙනෙක් හරියට පැහැදිලි කල්ල දෙන්න හෙන පැටලුමක්නෙ මේක

ජනේලයක් දාන්නැතුව හුලං කපොල්ලකට වඩා ටිකක් ලොකු කවුලුවක් දැම්මොත් ඒක ගණං ගන්නෙත් ජනේලයක් විදිහටද ?