දොරවල් ඔත්තේ
ජනෙල් ඉරට්ටේ..
මුළු එකතුව ඔත්තේ වෙන්න ඕන (13 අවොත් හිතට හරි නැත්නම් 15 කරපන්


)
දම්රෝ දොරක් හයි කරත් ගණන් ගන්නවා මන් හිතන්නේ

අනිවාර්යෙන්ම ඕක බලලා හදපන්,ඔකේ සමහර විට ඇත්තක් තියෙනවා,අපි නොදන්නා උනාට
මොකද මගදී ඇන හිටිය ගෙදරක් බලන්න ගියා,පාද බෙදන කෙනෙක් එක්ක
මිනිහානම් කිව්වේ අත්තිවාරමක් ගිනි කතුරට කියලා එකකට අහු වෙලා කියලා,ඒ කැල්ල අයින් කරන්න කියලා
මන් ඇගේ අමාරුවට ජනෙල්,දොරවල් ගණන් කරලා කිව්වම ගාන වැරදි

ඒ ආපු කෙනත් කියාපු එක පිලි ගත්තා
දෙන්නගෙන් කවුරු කියාපු එක හරිද දන්නේ නැහැ අවුරුදු 04ක් තිස්සේ හදන්න බැරි උණ ගෙයි හැදුවා මාස 03