ȜMA X;21724231 said:320
හරිනම් 120>180>320 තුනේන්ම කපන්න ඕනි ස්මූත් ෆිනිශ් එක ගන්න

right..
kalin gala nam tiyenne weeduru katen hodata hurannath one..
waterbase karapan.. gana wedi unata kal pewethma wedi hodatama..
drinder ekata dala nam allanna epa.. leeya herunoth, burn unoth ketai..
කෙලින්ම සෑන්ඩරෙන් අල්ලන එක හොඳ නැද්ද මචන්ලා
drinder ekata dala nam allanna epa.. leeya herunoth, burn unoth ketai..

උබ අදහස් කලේ මචං grinder එක නේද
නැතුව sander එක නෙමේනේ![]()

grinder ekata sanding paper eka alawala sand karana eka
hodata smooth wenna madinna one nettam finishing eka na.. athin thama ape nam kare..
ඔව් බන් ඕක අතින් තමා මෙහෙත් කරේ
grinder එකෙන් කරන්න අමාරුයි
එපාවෙනව වීදුරු කටු වලින් කපලා වැලිකොලෙන් හුරන්න ගියාම
උබල sander එකෙන් කරලා නැනේ මාත් කරලා නෑ
එක grinder වගේ නෙමේ හතරැස් සර්ෆෙස් එකක් තියෙන්නේ නිකන් තල්ලු කරන යන්න තියෙන්නේ ලීය උඩ
![]()
![]()