ජනෙල් වල ගාපු varnish යවන්න ඔනේ

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    okata karana harima wede thama:

    step1: weeduru katu walin hari thalayakin hurana eka..
    step2: 40, 60 grit wage sand paper walin kapanna one
    step3: itapasse enna enna 300 girt 400 grit wage sanding paper walin kapanna one
    step4: water base ganawa nam eken coat ekak gala aye 400n wage kapanawa
    step5: aye water base gala 400n wage lawata allala
    step6: water base polish ganawa..coat dekak..

    apeth ohoma thama kare.. sehena wiyadamak giya masa ganak weda kara

    eka eka chemicals danna epa leeaya diranawa.. paint remover danawanam leeya unu wathuren hodanna.. paint remover walinuth oka ain karanna sehena amarui

    edit: leeye lassana neti karaganne nethuwa wede hariyata karaganing ban.. ela..

    before:
    IMAG0478.jpg

    after:
    IMAG0578.jpg

    IMAG0477.jpg

    උබ සුපිරියටම කරලානේ , අපේ ඒවෙ කලින් පොලිශ් එක අයින් කරන වැඩේ තමා අමාරු, ලූවස් තියෙන හින්දා වැඩේ ගොඩක් අමාරුයි මචන්, අපෙ කලින් පොලිශ් එක සම්පුර්නයෙන්ම අයින් කරන්න ඔනේ, ඒ වැඩේ තම අමාරු
     
    • Like
    Reactions: kash123

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Sodium hydroxide ( kostic soda ) aran wathura dala mix karala , redi kallakin varnish thiyena than wala ganna , rubber glouse use karapan , nathanm atha thuwala wei

    oka thamai lesima method eka , :yes::yes:

    ඔය ක්‍රමෙන් ලීය 100%ක්ම මතු වෙන්නේ නෑ මචන්, කලින් වාර්නිශ් එකේ පාට හිටිනවා ඔය වඩේ මන් කරලා තියෙනවා
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    machan oka atin meddata yan ne neme amarui wede..
    grinder ekata pad ekak aran da ganin..
    pad ekata 80 or 100 sand paper ekak alawapan..
    ita passe itin leeya haara ganne nethuwa grind kara gannna tama tiyenne
    man furniture karana nisa kiwe machan..

    wire brush karanna epa eka ganne RUSTIC finish kiyala Furniture wala tiyenawa..thama mehe wadiya eka karan ne...pusek pahuru gewama tiyenne anna a wage:P

    how-to-finish-rustic-and-distressed-furniture.jpg

    වැලි කඩදාසියෙ ඇලවෙන්නේ නැද්ද මචන් වර්නිශ් එක, ඇලුනොත් ඒවා අයින් කරන්න පුලුවන්ද කඩදාසිය මරු නොකර, මම නියන් තලේකින් හූරන්නේ, අත් දෙකම රිදෙනව ඒ විදියට කරද්දි, ග්‍රයින්ඩරෙන් උබ කිවුව විදියට කරන්න පුලුවන්නම් එල
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    issara nam bothal kattak hari keichcha veeduruwakin hari thamai heeruwe

    machan oka atin meddata yan ne neme amarui wede..
    grinder ekata pad ekak aran da ganin..
    pad ekata 80 or 100 sand paper ekak alawapan..
    ita passe itin leeya haara ganne nethuwa grind kara gannna tama tiyenne
    man furniture karana nisa kiwe machan..

    wire brush karanna epa eka ganne RUSTIC finish kiyala Furniture wala tiyenawa..thama mehe wadiya eka karan ne...pusek pahuru gewama tiyenne anna a wage:P

    how-to-finish-rustic-and-distressed-furniture.jpg

    water base kara ganna ona widiya ona nam ahapan :)

    kiyala deepan.. :yes:

    mama oya denme ape bass karaya karapu widiha.. mama hariyata dekke na.. mataka widihata denme..

    Piyana galawala auwe tyapan tikak heat wenna
    Then wali kolen kapapan
    Etapasse smooth wei
    Die dala gahanawanan color aulak nane
    Wairama ganna unath can wadipura wali kolen alluwoth

    kadunu weeduru kellak aran surapan eka thamai lesima kramaya

    grinder+ wali kadadasi

    පොඩ්ඩා;20763347 said:
    ග්‍රයින්ඩර් එකේ රවුම් ප්ලේට් එකට ලී මදින වැලි කඩදාසිය අලවලා ඇල්ලුවහම හරි.

    ලූවස් තියෙන හරිය සුද්ද කරන්න තමා අමාරු මචන්, වීදුරු කෑල්ලෙන් නම් කරන්න බෑ,
     
    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    පොඩ්ඩා;20763347 said:
    ග්‍රයින්ඩර් එකේ රවුම් ප්ලේට් එකට ලී මදින වැලි කඩදාසිය අලවලා ඇල්ලුවහම හරි.
    :)
    Grinder eken allapan sanding paper eka dala. නැත්තම් හාඩ්වෙයාර් එකකින් paint remover එකක් ගෙනෙන් 1/2 පින්සලක් එක්ක+ scraper. ගෙනත් පින්සලෙන් ගාලා. scraper එකෙන් ගලෝපන්. පේන්ට් එක පතුරු පතුරු ගැලවෙනවා. ලීයට හානියක් නෑ.

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    ඔය ක්‍රමෙන් ලීය 100%ක්ම මතු වෙන්නේ නෑ මචන්, කලින් වාර්නිශ් එකේ පාට හිටිනවා ඔය වඩේ මන් කරලා තියෙනවා

    ow poddak wage ithuru wenawa , eth varnish karapu antique furniture wala oya widihata thamai varnish yawanne , eth thanikarama liya mathu karanne nathuwa , antique finish ekema thiyenna arinawa. water base gala.

    ubata fullma yawanna neda ona ? grind karanna thamai wenne ithin ehema nam .

    rep back
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    apeth yawwa bn oekn thamai yawwe wade thiyenne bn yawaddi leeya thanin thana walawal harenwa wage pelak than kochchra brush karath yanne anh ithin kattiya dala allanwa anthimata janele walak wage wenwa leeye anith eka okkoma yanneth nah bn
     
    Gamane

    Well-known member
  • Apr 1, 2009
    1,284
    126
    63
    Viduru kaliwalin thama ewa sin karanne. Parissamin macho

    Yes, scratch with glass pieces, polish it with sand paper

    Don't use varnish. Varnish will faint over time when there is direct sun light. This happened to our house.

    Use water based from JAT. Bit expensive than varnis, but last longer.
     
    Last edited:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    apeth yawwa bn oekn thamai yawwe wade thiyenne bn yawaddi leeya thanin thana walawal harenwa wage pelak than kochchra brush karath yanne anh ithin kattiya dala allanwa anthimata janele walak wage wenwa leeye anith eka okkoma yanneth nah bn

    ඕකෙන් කිවුවෙ grinder එකට wire brush දාල කරන එකටද
     
    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    වැලි කඩදාසියෙ ඇලවෙන්නේ නැද්ද මචන් වර්නිශ් එක, ඇලුනොත් ඒවා අයින් කරන්න පුලුවන්ද කඩදාසිය මරු නොකර, මම නියන් තලේකින් හූරන්නේ, අත් දෙකම රිදෙනව ඒ විදියට කරද්දි, ග්‍රයින්ඩරෙන් උබ කිවුව විදියට කරන්න පුලුවන්නම් එල

    60 sand paper ekata alen ne ban kapala yanawa.40 wage danma nam lesi,but eken ubata karanna amarui machan..spray bass kenek ona..netham leeya ituru wena ekak ne uba karoth:rofl:..janel 10k wage nam kola 4k wage maaru karanna wenawa kohomath..
    varnish walata kole pichchenawa :(
     
    Achala hanwella

    Junior member
  • Aug 21, 2014
    231
    20
    18
    Kaduwela
    වීදුරු කෑල්ලකින් හුරන එක තමා කරන්නෙ(නූල් 1/2) මටත් තාම ඊට වඩා ලේසි ක්‍රමයක් හම්බුනේ නෑ.
     
    kasunathu

    Junior member
  • Sep 12, 2011
    91
    8
    18
    Macho hardware wala tyanawA paint remover kiyala ekak. Eka Aran pinsalakin Poddak podda gapan. ETA passe redi kellak in thanata athullanna. Ethakota gelawenawa. As walata ehema gagann EPA Iwarai hode. Ara glass ekak dagena wede karanna.parana pinsalak use karanna.pinsala unu venawa paint eke serata. Thama mukut tibunot ahanna. ETA passe weli kadadasiyakin ganna. Ara wede iwara wela kiyanna mama welikadadasiye size eka kiyannam
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Macho hardware wala tyanawA paint remover kiyala ekak. Eka Aran pinsalakin Poddak podda gapan. ETA passe redi kellak in thanata athullanna. Ethakota gelawenawa. As walata ehema gagann EPA Iwarai hode. Ara glass ekak dagena wede karanna.parana pinsalak use karanna.pinsala unu venawa paint eke serata. Thama mukut tibunot ahanna. ETA passe weli kadadasiyakin ganna. Ara wede iwara wela kiyanna mama welikadadasiye size eka kiyannam

    මම ඔය ක්‍රමේත් ට්‍රයි කලා මචන්, ඒත් එකෙන් ලීය මතුවෙල එන්නේ නැ, අනික මේ ගාලා තියෙන වාර්නිශ් එක ලේසියකට යන්නේ නෑ, ග්‍රයින්ඩරේට ලොකු කඩදාසියක්වත් දාල බලන්න ඉන්නේ,