PLOT TWIST උනා බන්boruwata kiwwe yako![]()
Last edited:
PLOT TWIST උනා බන්boruwata kiwwe yako![]()
සිරා ඕයි. මම නන් ඕකව හයිඩ් කරල නෑ. වේදනාවෙන් වැලපෙනව බලාගෙන පට්ට ෆන් එකක් ගන්නෙ. උදේ ඉදල රෑ වෙනකන් තනියම විලාප ගහනව සාප කරනව එක විකාරයයි.![]()
මේ අර පොන්නයාද කොහෙදපව් මේ දවස් ටිකේ තනියම quote කර කර ඇති බේසිකයා
![]()
adu kule. dakkama kiyanna puluwan.මොන මෝඩයෙක් ද මූ ඔය ගූ ටෙලි නාටිටිය හදන එකෙක් ! ITN සභාපතිකම ගන්න හිටියා ! ලැබුනේ නැහැ !
ඌ මෙහෙන් සල්ලි හොයලා Australia ඉන්න උගේ පවුලට යවන එකෙක් ! ගොටාභය Typeම තමයි !
මේ රටට ඇවිල්ලා මෙහෙ මගුල් කර කර මේකෙන්ම කන්න හදන්නේ !
රට ගැන ... ලංකාවේ මිනිස්සු ගැන කැක්කුමක් තියෙනවා කිය කියා කෑ ගහලා
උබටම පෙන්නේ නැත්ද ? මුගේ ( Sudaa Creation ) Youtube Channel එකේ Video වලිනුයි එකේ Thumbnails වලිනුයි උගේ Quality / Creativity එක ගැන ... Logo එකම බලපන් ගූ හතයි ! ඌ තාම ඉන්නේ 2000 හේ මුල් භාගේ !
![]()
![]()
![]()
View attachment 166498
Mun tika naththan Elakiri eke keyboard weerayo tamai itinMun sure na.
Ero ponsi Tama innawada kiriye... Paww![]()
මේ අර පොන්නයාද කොහෙදපව් මේ දවස් ටිකේ තනියම quote කර කර ඇති බේසිකයා
![]()
පුද්ගලයෝ වටා නෙවෙයි අදහස් වටෙයි එකතු වෙන්න ඕනේ!ඕනවට වඩා ඕන එකෙක්ට ගැති වෙලා උස්සගෙන යන්න එපා. දන්නේම නැතුව උන් හැරෙන පැත්තට යන්න ගන්නවා.
![]()
![]()
![]()
![]()
සහ,
සමහර කලාකරුවෝ කියාගන්න උන්.
ඕනවට වඩා ආවේගෙන් කෑගහන සිවුරු දාගත්ත සෙට් එක.
අඩෝ මොකක්ද බන් ඒ සීන් එක?අද අරගලේ ලයිව් දුන්නෙත් ඔහොමනෙ අරගලෙන් බාගයයි මක්කමෙන් බාගයයි,![]()

තව ඉන්නවා අරගලයෙන් ඉහලින්ම සතුටුවෙන උපරිමයෙන්, සිංහලයට හිනහවෙවී කෙලවන උන්...මේ ඉන්නේ ඒ බඩු
හැබැයි මේක දැන් යන විදියට මුන්ට කරන්න පුලුවන් දෙයක් නෑ බන්. සේපාල පප්පා උනත් එතනට ගිහින් පොරක් වෙන්න ට්‍රයි කරන්නේ නෑ .මිනිහත් update එකක් විදියට හොදට සෙනග පෙන්නනවා...Good point mcn