ජන අරගලය ඇතුලේ මට සැක උන්....

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අරගලේ අරමුනත් ඒකනේ මක්කම සතුටු කරන එක🐽
    ඊට පස්සේ කෙලෝ ගන්නවා ,ආයේ අඩනවා වැලපෙනවා , ලතෝනි දෙනවා ඉවරයක් නෑ
    ඔන්න ආයේ මරනින්දෙන් උඩ ගිහින් ඇහෙරෙනවා සිංහලයට කෙලෝනව කියලා තේරෙනවා...

    @dilann කොහොමත් කතෝලික අන්තවාදිය, ඌට සිහලු ඇලජික බන් ,අපිට කෙලවනවනම් සහරානයගෙ පුක හරි ඕක ලෙවකනව
     
    • Like
    Reactions: weer 11

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඕනවට වඩා ඕන එකෙක්ට ගැති වෙලා උස්සගෙන යන්න එපා. දන්නේම නැතුව උන් හැරෙන පැත්තට යන්න ගන්නවා. 😶

    NcDRbfnm.jpg
    9vZin9L.jpg

    kF4fGR7m.jpg
    jhWgfrOm.jpg

    සහ,
    සමහර කලාකරුවෝ කියාගන්න උන්.
    ඕනවට වඩා ආවේගෙන් කෑගහන සිවුරු දාගත්ත සෙට් එක.
    කොහොමද බං මේ ෆොටෝ දාන්නේ??මම ෆෝන් එක මාරු කරලා අලුත් ෆෝන් එකක් ගත්තා. ඒ මගුලෙන් මේකට මොකක් හරි දාන්න යනකොට we ran into some problems කියලා එනවා. ෆොටෝ එක රී සයිස් කලාම මෙලෝ මකබාවක් පේන්නේ නෑ blurry වෙලා. පරණ මගුලේ ඔය මුකුත් නෑ හොදට තිබුණා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,421
    166,822
    113
    එකමත් එක රටක

    imgur බන්
     
    • Like
    Reactions: Ryan08

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මහින්දට විරුද්දව වැටෙන්න තිබ්බ චන්ද අඩු කරා NOTA මගුලක් කියවල. ඕක ගැන ඌට බනින්නේ නැතුව දාපු කමෙන්ට් ඕක ඒ වෙලේම ඩිලීට් කරා. වහල්ලු ටික කොහොමත් මහින්ද ට දුන්නා. පාවෙන චන්ද වගේ උන් ගොඩක් අනිත් උන්ට දීල මයිනගේ % එක අඩු කරන්න තිබ්බ එක NOTA උනා. ගිය පාර සෑහෙන අවලංගු චන්ද තිබ්බ.

    මූ නේද අද උදේම ඇවිත් හිටියේ ?? :lol:
    ------ Post added on Apr 10, 2022 at 12:51 AM
    සේපාලයාගේ NOTA හරි හරි !
    මම ලගකදී දැක්කා ඔය Channel එක ! ඌ තාමත් ඒක කියවනවා ! ඊලග පාරත් ඕකම කරවන්න !
    -----------------------------------
    අද උදේ ඉදන් ඕකා Live දෙනවා !
    Screenshot 2022-04-10 at 02.43.23.png
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,766
    23,446
    113
    මේතාක් මේ වගේ ට්‍රික්ස් වලට අරගලේ අහු උනේ නෑ. උන් දාපු ගේම් ඔක්කොම ටැකල් කරන් බුද්ධිමත්ව ගමන ගියා.
     
    • Like
    Reactions: hkiz and dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,421
    166,822
    113
    එකමත් එක රටක
    මේ ඉන්නෙ තව බඩුවක් 🤭🤣🤣

    මූ මුලින්ම ආවේ පාස්කු බොම්බේට පස්සේ මුස්ලිම් උන්ට බැනල කරපු "talk with chathura" ප්‍රෝග්‍රෑම් එකකින්...
    ඒක බැලුවම අනිත් මුස්ලිම් උනුත් මේ වගේ හිතනවනම් වගේ එකක් තමයි අපේ උන්ට හිතුනේ :rofl:
     
    • Haha
    Reactions: shenat

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    View attachment 166492

    Mu patta music video director kenek neda
    Muge video ekak thibuna neda sarama gahagena music video ekak karana?
    මොන මෝඩයෙක් ද මූ ඔය ගූ ටෙලි නාටිටිය හදන එකෙක් ! ITN සභාපතිකම ගන්න හිටියා ! ලැබුනේ නැහැ !
    ඌ මෙහෙන් සල්ලි හොයලා Australia ඉන්න උගේ පවුලට යවන එකෙක් ! ගොටාභය Typeම තමයි !

    මේ රටට ඇවිල්ලා මෙහෙ මගුල් කර කර මේකෙන්ම කන්න හදන්නේ !
    රට ගැන ... ලංකාවේ මිනිස්සු ගැන කැක්කුමක් තියෙනවා කිය කියා කෑ ගහලා

    උබටම පෙන්නේ නැත්ද ? මුගේ ( Sudaa Creation ) Youtube Channel එකේ Video වලිනුයි එකේ Thumbnails වලිනුයි උගේ Quality / Creativity එක ගැන ... Logo එකම බලපන් ගූ හතයි ! ඌ තාම ඉන්නේ 2000 හේ මුල් භාගේ !

    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    Screenshot 2022-04-10 at 04.50.12.png
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    මොන මෝඩයෙක් ද මූ ඔය ගූ ටෙලි නාටිටිය හදන එකෙක් ! ITN සභාපතිකම ගන්න හිටියා ! ලැබුනේ නැහැ !
    ඌ මෙහෙන් සල්ලි හොයලා Australia ඉන්න උගේ පවුලට යවන එකෙක් ! ගොටාභය Typeම තමයි !

    මේ රටට ඇවිල්ලා මෙහෙ මගුල් කර කර මේකෙන්ම කන්න හදන්නේ !
    රට ගැන ... ලංකාවේ මිනිස්සු ගැන කැක්කුමක් තියෙනවා කිය කියා කෑ ගහලා

    උබටම පෙන්නේ නැත්ද ? මුගේ ( Sudaa Creation ) Youtube Channel එකේ Video වලිනුයි එකේ Thumbnails වලිනුයි උගේ Quality / Creativity එක ගැන ... Logo එකම බලපන් ගූ හතයි ! ඌ තාම ඉන්නේ 2000 හේ මුල් භාගේ !

    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    View attachment 166498

    boruwata kiwwe yako 😂
     
    • Like
    Reactions: dilann