වතුරෙ මොනාද බං ආයෙ ඩයට් කියල දෙන්න තියෙන්නෙ :D වතුර වල කොහොමත් සීනි පිටි අනං මනං නෑනෙ. :baffled: එහෙව් වතුර එක මුන් බොරුවට ඩයට් කියල ගහල වැඩි ගානට විකුණනව :rolleyes: එහෙනන් ඔය ජප්පෙක් නෙවේ ලංකාවේ එකෙක් කරන්නේ හුස්තෝ ඕක :lol: :lol: :lol: