ජපන්නුන්ටත් හිනා

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
lankavata ovaa maha loku unata vena rata vala ovaa ganan ganneth na ban

එහෙම වෙන්නැති බන්.එත් බන් මෙහෙ තියෙන බදු වැල හැටියට එක්සකටිව් කෙනෙක් පදින්න ට්‍රි කරන්නෙත් මෙවනේ.

Toyota Harrier ekata mokada danne na une.. ekath patta bande

අර list එකේ දාල තිබ්බේ නැත්ද බන්.
මගේ ඉමේජ් ලොඅඩ් වෙන්නේ ස්ලෝව් වෙලා.මචෝ
#sltඅනාථයෙක්
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    prius 2016 එක Toyota US site එකේ $24200 යි:(

    And average monthly salary in the US may be around 3000$

    awrudde padiyen car ekak gannah puluwan. second hand nam mase padiyen puluwan.

    lankawe average monthly salary 200$, car ekak 50,000$
    50000/200 = 20 years padi salli ona :(
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මම ඉන්න රටේ මාස දෙකේ පඩියෙන් වාහනයක් ගන්න පුලුවන්...

    ඒත් ලංකාවේ ජීවිත කාලෙම මගෙ පඩියෙන් වාහනයක් ගන්න වන්නේ නෑ....
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    එහෙම වෙන්නැති බන්.එත් බන් මෙහෙ තියෙන බදු වැල හැටියට එක්සකටිව් කෙනෙක් පදින්න ට්‍රි කරන්නෙත් මෙවනේ.

    lankave un amuthu thathva hadagena tax nisaa thava vadai ita hapan deshiya buruwo

    අවුරුදු 15ක් පරණ Toyota 121 එකකුත් මීට වඩා ගණන්

    99% vahana vala brand new price dan na japan vala vahana javarama dan na
    ithin un laksha ganan dilaa gu godaval gannava
    :growl:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    lankave un amuthu thathva hadagena tax nisaa thava vadai ita hapan deshiya buruwo
    99% vahana vala brand new price dan na japan vala vahana javarama dan na
    ithin un laksha ganan dilaa gu godaval gannava
    :growl:

    ලන්කවෙවත් හොඳ එකක් මයික්‍රෝ එකෙන් හදනවනම් අවුලක් නැ.
    උන්ගේත් ඇල්ටෝ වගේ ඒවානේ හදන්නේ

    looke vahicle price wadima rata lankwada bn ?

    තව තියෙනවා
    නෙට් සර්ච් පාරක් දල බලහන්
    හැබැයි ලංකාවත් දැන් ඒ list එකට ඇතුලත් වෙයි යන විදියට
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ලන්කවෙවත් හොඳ එකක් මයික්‍රෝ එකෙන් හදනවනම් අවුලක් නැ.
    උන්ගේත් ඇල්ටෝ වගේ ඒවානේ හදන්නේ

    evaa develop venna nam vikinenna onane ban ape andu karanne lankave evaa
    develop karan na indina kimbaval vala tax eka adu kara kara evata uda gedi
    denavaa maha vesa kalakanni ban,
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    evaa develop venna nam vikinenna onane ban ape andu karanne lankave evaa
    develop karan na indina kimbaval vala tax eka adu kara kara evata uda gedi
    denavaa maha vesa kalakanni ban,

    මහින්ද ගියාමත් හරි මයික්‍රෝ එකටත් කණකොක අඩුව.
    රවිය උන්ට tax එහෙකුත් ගැහුවා.මොනවා වුනාද දන්නේ නැ.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,084
    5,872
    113
    canada
    And average monthly salary in the US may be around 3000$

    awrudde padiyen car ekak gannah puluwan. second hand nam mase padiyen puluwan.

    lankawe average monthly salary 200$, car ekak 50,000$
    50000/200 = 20 years padi salli ona :(

    brand new ගන්න එක තේරුමක් නැති වැඩක්. අපි ඔය වැඩේ කරා. හොදම දේ අවුරුදු කිහිපයක් පරණ වහනයක් ගන්න එක. අවුරුදු 2-4 යනකොට මුල් මුදලින් බාගයක් විතර අඩු වෙනවා. අවුරුදු 6-7 වගේ පරණ Nissan Altima වගේ mid size car එකක් $4500 ගන්න පුළුවන්.
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    ලන්කවෙවත් හොඳ එකක් මයික්‍රෝ එකෙන් හදනවනම් අවුලක් නැ.
    උන්ගේත් ඇල්ටෝ වගේ ඒවානේ හදන්නේ

    තව තියෙනවා
    නෙට් සර්ච් පාරක් දල බලහන්
    හැබැයි ලංකාවත් දැන් ඒ list එකට ඇතුලත් වෙයි යන විදියට

    mekada bn list eka, wenda baane

    10. Cuba
    9. North Korea
    8.St. Kitts and Nevi
    7. UK
    6. Brazil
    5. China
    4. Nicaragua
    3. Indonesia
    2. Malaysia
    1. Singapore
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    owa balala wedak na ban.. mage best client mata ewannam kiwwa ehen car ekak.. but a wede wedak na ban.. :no::no:

    ubata mna hari deg ekk / diploma ekk have nam podi job ehekata hari wena ratakata palayan bn

    ubata freelance wala earning eka tyna nisa job ekn ena gana wdk na ne..ehe inna ne job eka krna ona wnne
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    N♥K_forever;20204105 said:
    ubata mna hari deg ekk / diploma ekk have nam podi job ehekata hari wena ratakata palayan bn

    ubata freelance wala earning eka tyna nisa job ekn ena gana wdk na ne..ehe inna ne job eka krna ona wnne

    mata rata yana asawa issra tibba ban mage ex inne aussei.. mage cousins la set ekakuth innawa ehe.. unta salli tibbata wahana tibbata ban.. ane manda salli wedi wenna wedi wenna manussakam na wage.. machine wage..

    mata den a asawa na ban.. mage fiancee inneth mehe api dennatama yanna puluwan unath ammala dala yanawata wada me widihata inna eka hodai kiyala hithenawa ban.. :dull:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    mekada bn list eka, wenda baane

    10. Cuba
    9. North Korea
    8.St. Kitts and Nevi
    7. UK
    6. Brazil
    5. China
    4. Nicaragua
    3. Indonesia
    2. Malaysia
    1. Singapore

    ආ ඕක තමයි බන්.මම ගියපරක් සර්ච් කරද්දී හම්බුනේ ඕක
    1.. Singapore
    මට මතක හැටියට 500% ගානක් ගහනවා.හැබැයි ඉතින් සාදාරන හේතුවකුත් තියෙනවා.රට වටේ එක දවසකින් ගිහින් එන්න පුළුවන් එකේ වාහන ගෙනත් රට පිරිලා යන එක වලක්වන්න වෙන්නෙති කරන්න අත්තේ:baffled::baffled:

    mata rata yana asawa issra tibba ban mage ex inne aussei.. mage cousins la set ekakuth innawa ehe.. unta salli tibbata wahana tibbata ban.. ane manda salli wedi wenna wedi wenna manussakam na wage.. machine wage..

    mata den a asawa na ban.. mage fiancee inneth mehe api dennatama yanna puluwan unath ammala dala yanawata wada me widihata inna eka hodai kiyala hithenawa ban.. :dull:

    මටත් හිතෙන්නේ උම්බේ තීරණේ හරි මචං.ෆ්රීලන්සින් වැඩ කරන එක තම හොඳම.
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    මචං දැන් ත්‍රීවිල් එකක් කීයදබන් (2016-05-27,අලුත් බදු වලට පස්සෙ)