..::[ජපන්නු_හරි_වෙනස් (Unique Japan)]::..

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ..::[ජපන්නු_හරි_වෙනස් (Unique Japan)]::..

    ජපන්නු හරි බුද්දිමත් ජාතියක් වගේම හරිම වෙනස්, ඒකට හොදම උදාහරණ ටිකක් :D:cool:



    මේක ජපන් පාපන්දු කණ්ඩායමේ locker room එක 2018 FIFA World cup එකේදී Belgium match එක පැරදිලා locker room එකත් සුද්ද කරලා රුසියානු භාෂාවෙන් "Thank You" කියල note එකකුත් තියල ගිහින් තියෙනේ :cool::cool:

    wh8OpoD.jpg




    ගන්න ලේසි වෙන්න Luggage ටික ගානට හදල එන්නේ Handle එක උඩට හිටින්න :love:

    ඒකට අපේ Luggage එන විදිය :baffled::baffled:

    KOfqyjC.jpg




    විවිධත්වයක් සහිත කුඹුරු, විවිධ වර්ග සහල් ජාති සහ වර්ණ වලින් කරනවා කියන්නේ :P:P

    ddb6Swv.jpg



    අවශ්‍ය එළවලු අරන් ටින් එකට සල්ලි දාල යන්න තියෙන්නේ :D:yes:

    m3BhXd2.jpg



    දුම්රිය ආසන පිටිපස්සේ තියන කුඩා pocket එකක් ticket එක දාන්න තියෙන්නේ ticket checker මගියව ඇහැරවන්නේ නැතුව ticket එක බලන්න කරපු දෙයක් :D:D

    AfNpWYm.jpg



    වතුර මලකින් වෙලාව පෙන්නනවා :cool:

    6BJXa2V.jpg



    ආබාධිතයන් සදහා වෙන් කල ආසන හදුනාගැනීමට :)

    6Y6PLeU.jpg



    වාහන පදින අය ගැන අදහසක් ලබා ගන්න මේක නියම ක්‍රමේ

    LedO2gL.jpg



    හදිස්සි අවස්ථාවකදී එලියට එන්න :D:D

    WP6sOim.jpg


    bus driver කුඩේ ඉහලාගෙන ඉන්නේ මගින් එලියට ඇවිල්ල කුඩේ දිග අරගන්නකල් :D:D

    saCwzKK.jpg



    ජපානේ උසම පාලම උස සදහන් කරලා තියෙන්නේ Godzilla කෙනෙක්ට compare කරලා :D

    buwZdvq.jpg



    තමන් කැමති cartoon චරිත සහිත කොමඩු :P:P

    vanZ8bA.jpg



    Expectations Meet Reality

    Bi0fEbf.jpg


    ඉදිකිරිම භූමියක පෙන්නන ශබ්ද දුෂණ මට්ටම සහ කම්පන මට්ටම් පෙන්නන දර්ශකයක්

    20YhBTD.jpg



    AdP52jo.gif

    ජපානේ අගමැති පාරේ යද්දී වාහන වලින් ඉඩ ගන්න විදිය :yes:

    අපේ නම් තුවක්කු පෙන්නලා නේ :rofl::rofl::dull:





    1008951xbh88shb03.gif
    1008951xbh88shb03.gif
    1008951xbh88shb03.gif
    1008951xbh88shb03.gif
    1008951xbh88shb03.gif
    1008951xbh88shb03.gif
    1008951xbh88shb03.gif
    1008951xbh88shb03.gif
    1008951xbh88shb03.gif
    1008951xbh88shb03.gif
    1008951xbh88shb03.gif
    1008951xbh88shb03.gif
    1008951xbh88shb03.gif
    1008951xbh88shb03.gif
    1008951xbh88shb03.gif
    1008951xbh88shb03.gif
    1008951xbh88shb03.gif
    1008951xbh88shb03.gif
    1008951xbh88shb03.gif
    1008951xbh88shb03.gif
    1008951xbh88shb03.gif
    1008951xbh88shb03.gif
    1008951xbh88shb03.gif
    1008951xbh88shb03.gif
    1008951xbh88shb03.gif
    1008951xbh88shb03.gif
    1008951xbh88shb03.gif
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,148
    17,036
    113
    ජපානේ එයාර්පෝර්ට් එකේ ලගේජ් ගන්න කලින් කෙනෙක් ඉදලා දූවිලි එහෙම පිහිදනවා.ලෝකෙන් මැනර්ස් කියන එක 100%ක් තියෙන ජාතියක්.ඔය වගේ රටකට ගිහින් මළත් සැපයි බං..


     
    • Like
    Reactions: Executer

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ජපානේ එයාර්පෝර්ට් එකේ ලගේජ් ගන්න කලින් කෙනෙක් ඉදලා දූවිලි එහෙම පිහිදනවා.ලෝකෙන් මැනර්ස් කියන එක 100%ක් තියෙන ජාතියක්.ඔය වගේ රටකට ගිහින් මළත් සැපයි බං..




    :love: උන්ගේ අමුතුම කල්චර් එකක් බන් ඒක :yes::yes:
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113

    :yes::yes: ඒ වගේම නිසි පෝෂණය බන්

    ජපානේ ළමයෙක් හම්බුනට පස්සේ එහෙ හොස්පිටල් එකකින් දුන්න කෑම වගයක් මේ

    ljF8QRS.jpg


    Wow. Thanks machan
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,148
    17,036
    113
    :yes::yes: ඒ වගේම නිසි පෝෂණය බන්

    ජපානේ ළමයෙක් හම්බුනට පස්සේ එහෙ හොස්පිටල් එකකින් දුන්න කෑම වගයක් මේ

    අඩෝ උබ ජපානේද ඉන්නේ.පට්ට ලකී පොරක්නේ.ඔහෙම හිටපන් ලන්කාවටනම් එන්න එපා :D.අපෙත් අක්කා කෙනෙක් හිටියා ඔහේ.පීච් එහෙම තියෙන කාලෙට වතු වලින්ම කඩා ගන්නවලු.සුපිරිම fruits බන් ඔහේ තියෙන්නේ.වෙන රටවලින් ගන්න ගියොත් පට්ට ගණන්.