..::[ජපන්නු_හරි_වෙනස් (Unique Japan)]::..
ජපන්නු හරි බුද්දිමත් ජාතියක් වගේම හරිම වෙනස්, ඒකට හොදම උදාහරණ ටිකක් 

මේක ජපන් පාපන්දු කණ්ඩායමේ locker room එක 2018 FIFA World cup එකේදී Belgium match එක පැරදිලා locker room එකත් සුද්ද කරලා රුසියානු භාෂාවෙන් "Thank You" කියල note එකකුත් තියල ගිහින් තියෙනේ

ගන්න ලේසි වෙන්න Luggage ටික ගානට හදල එන්නේ Handle එක උඩට හිටින්න
ඒකට අපේ Luggage එන විදිය

විවිධත්වයක් සහිත කුඹුරු, විවිධ වර්ග සහල් ජාති සහ වර්ණ වලින් කරනවා කියන්නේ

අවශ්‍ය එළවලු අරන් ටින් එකට සල්ලි දාල යන්න තියෙන්නේ

දුම්රිය ආසන පිටිපස්සේ තියන කුඩා pocket එකක් ticket එක දාන්න තියෙන්නේ ticket checker මගියව ඇහැරවන්නේ නැතුව ticket එක බලන්න කරපු දෙයක්

වතුර මලකින් වෙලාව පෙන්නනවා
ආබාධිතයන් සදහා වෙන් කල ආසන හදුනාගැනීමට
වාහන පදින අය ගැන අදහසක් ලබා ගන්න මේක නියම ක්‍රමේ
හදිස්සි අවස්ථාවකදී එලියට එන්න

bus driver කුඩේ ඉහලාගෙන ඉන්නේ මගින් එලියට ඇවිල්ල කුඩේ දිග අරගන්නකල්

ජපානේ උසම පාලම උස සදහන් කරලා තියෙන්නේ Godzilla කෙනෙක්ට compare කරලා
තමන් කැමති cartoon චරිත සහිත කොමඩු

Expectations Meet Reality
ඉදිකිරිම භූමියක පෙන්නන ශබ්ද දුෂණ මට්ටම සහ කම්පන මට්ටම් පෙන්නන දර්ශකයක්
ජපානේ අගමැති පාරේ යද්දී වාහන වලින් ඉඩ ගන්න විදිය
අපේ නම් තුවක්කු පෙන්නලා නේ