..::[ජපන්නු_හරි_වෙනස් (Unique Japan)]::..

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,461
    25,731
    113
    Good .මානසික පීඩාවන්, දිවි හානි වැඩිම රටක් වුනේ ඇයි. මෙවත් ක්‍රමවත් රටක්
     

    Money Mike

    Well-known member
  • Jun 20, 2009
    2,379
    79
    48
    loke Child soft porn wadima ratak ne

    balala thiyeda? :D ehema dark side ekakuth ohe thiyenawa, habei elipita
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    මම කියවපු පොතක තිබුනා, මතක හැටියට මළගිය ඇත්තෝ පොතේ. ජපන්නු ගෙදරකට ඇතුල් වෙනකොට සෙරෙප්පු දෙක ගලවලා, ආපහු යන පැත්තට හරවලා අයිනට කරලා තියලා තමයි ගෙට යන්නේ. යනකොට දාගෙන යන්න ලේසි වෙන්න.


    උන්ගේ ඇගේම අමුතු පිළිවෙලක් තියෙන්නේ :yes::yes:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    Pattaa.. :yes:

    TFS mcn..
    11.gif


    එල බන් ;)
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    Visit ekakata Yana ekektanm divyalokayak Work karana ekektnm Thani apayak awillama balanna one ithin :D


    ඒක නම් අහල තියනවා වැඩිය නිදාගන්නේ නැතුව පට්ටෙට වැඩ කියල :sorry:

    ජපානේ කොහෙද මචං උබ :)
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    Good .මානසික පීඩාවන්, දිවි හානි වැඩිම රටක් වුනේ ඇයි. මෙවත් ක්‍රමවත් රටක්


    ඒ ක්‍රමවත් විදියට රට තියාගන්න මුන් පුදුම කට්ටක් කනවා එක නිසාම ඒවත් වැඩි ඇති බන් :sorry::sorry:
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,339
    12,608
    113
    Piliyandala
    ජපනගේ පිලිවල නම් ඉතින් ලෝකේ ඉස්සරහින්ම ඉන්න රටක්. රට බලන්න යන්න තියෙනවනම් එකත් මාර ලක් එකක්. හැබැයි ඉන්න එවුන් නම් කියන්නේ අපා දුකක් විඳින්න වෙනව කියල ... උදේ ඉඳලා ඉස්කෝලේ ඉගෙන ගන්න ඕනෙලු. හවස ඉඳල එලි වෙනකන් නිදි මරාගෙන වැඩ. ආයේ ක්ලාස් එකේදී තමා නිදා ගන්නවා කියන්නේ.. අපේ ඔෆිස් එකෙන් කෙල්ලෙක්ව Japan Project එකකට outsource කරා... එකී කියනව පිළිවෙල තමා අංක එකලු... මෙහෙ ඉන්න එවුන්ට පිළිවෙල ගැන කියන්න අවොත් ඉතින් සමිති සමාගම් හදාගෙනඋද්ගෝෂණ කරනවනේ ..
     
    • Like
    Reactions: Rockstar Athelete

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,368
    8,528
    113
    රූකඩ රාජ්ජේ
    යනවනම් ඔන්න රටවල්. මගේ මල්ලි ඉන්නවා. මාත් උට කියන්නේ පුළුවන්තරම් කල් ඔහෙටම වෙලා ඉන්න කියලා. මේ රට දැන් ගන්න දෙයක් නෑ.
    බස් ඩ්‍රයිවර් බස් එක පිටත්වෙන වෙලාව වෙනකන් සිගරට් එකක් බීවොත්,යන වෙලාව ආවම සිගරට් එක බිම උලලා නිවලා , ඒ උලපු තැන ටිෂු එකකින් පිහිදලා සිගරට් එකයි, ටිෂු එකයි කුණු භාජනේට දාලා තමයි ලු උ බස් එකට නගින්නේ. ට්‍රේන් බස් වලට නගින්න පොරකන්නේ නෑ මිනිස්සුත්. පෝලිමට ඉදලා නගිනවා ලු . කාලගුනේ, ඊලග නැවතුම වගේ දේවල් ට්‍රේන් එක ඇතුලෙම ඩිස්ප්ලේ වෙනවා ලු.

    :cool::cool::cool: