..::[ජපන්නු_හරි_වෙනස් (Unique Japan)]::..

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,461
    25,723
    113
    ජප්පෝ එල බුවාලා,

    මේ කතාව මට කිවුවේ කඩුවෙල කොට්ටාව හයි වේ එකේ වැඩ කරපු ඉංජෙක්.
    ජපන් කොන්සල්ටන්ට් කෙනෙක් ඉඳලා තියෙනවා හෙන රෙස්පා. මූ පගා විරෝධී ,,හෙන ඩීසන් චරිතයක් ලු. දවසක් මුගේ ඔෆිස් එකේ එකෙක් කාර් ඇක්සිඩෙන්ට් එකක් වෙලා පොඩි කොල්ලෙක්,හොන්ඩා කාර් එකක්.කාර් එක කන්ඩෙම්.
    ටික දවසකින් මූ ඒ කාර් එකම පදිනවාළු. මෙන්න කට්ටිය ටිකක් හොයලා බලලා. කලින් කාර් එකයි,අලුත් කාර් එකයි දෙකම නිකන් දීලා තියෙන්නේ ගල් වලේ යකඩ මුදලාලිලා. ( ගල් වල කොහෙද අහන්න එපා,එච්චර ප්‍රසිද්ධයි).මේ ගැටයා තමා ජපනගේ පගා සහකරු. ඔක්කෝම ඩීල් වෙලා තියෙන්නේ මූ හරහා. මේ කොල්ලා කෝටි 50 ක් වත් හම්බු කළා කියලයි කිවුවේ.

    එහෙනම් ජපනා කීයක් ගහන්න ඇද්ද? එතකොට අනෙක් අය ?

    ( අවුලක් නෑ රට බේරා ගත්තනේ/ මේ ගොල්ලෝ නම් අලුතෙන් ඩොලර් වැඩි කලානේ) ...
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁

    හ්ම්ම් හ්ම්ම් ඔහොම ඩයල් ඉන්නවා කොහෙත් බන් :yes:
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113
    Mun dan ohoma unata china walata cholera bo karala miliyana ganan minissu maruwa..human experiments keruwa..

    Oya 5s kathandara ehema ww eken passe apuwane..(as i know)

    ඔව් ජප්පෝ ඉස්සර පට්ට යුදවාදී ජාතියක් WW1 එකේ සිනෝ යුදයේ දී ම්ලේජ්ජ ගාථන හුගකට ජප්පෝ වගකියන ඕනේ නැන්කින්ග් සංහාරය ගැන එහෙම ටිකක් හොයල බලපන්කො හිට්ලර් ටත් හපන් ඉස්සර ජප්පෝ ..නමුත් ෆ්ලැට් වෙන්නම වැදුනට පස්සේ උන් හැදුන හැදිල්ලක් සුපිරි විදිහට අදටත් ලෝකේ පීස් ෆුල්ම ජතීන් අතර මුල් පෙලේ ජප්පෝ ඉන්නවා ...
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    Japan kiyanne hena karima jathiyak...

    Puluwan tharam kari wada kare :yes: ww 2 eka thamai unge turning point eka mama hithanne

    හොද පොයින්ට් එකක් :yes:

    ඔව් ජපන්නු Pearl Harbor එකට ගහල තමයි වැඩ පටන් ගත්තේ US marine ල ගූ වෙන්නම කෑවා නේ එකට return එකත් දුන්න සැරටම :sorry: එදා ඉදන් තමයි peaceful nation එකක් වෙලා තියෙන්නේ, හැබැයි යුද්දෙත් උන්ගේ ඇගේ තියනවා :yes::yes:
     
    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    ආසම රටක් කවදාහරි යන්න ලැබුනොත් :love:

    japanese-quotes-if-you-understand-everything.jpg

    +16​
     
    • Like
    Reactions: Executer

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    එලකිරි තනිකඩ නීඩ්ස් යූ එලකිරියන්ස්....

    අපි ෆන් ගන්නෙ/ගත්තෙ
    දැනුම බෙදුවෙ/ගන්නෙ
    විශේශයෙන්ම කෙනෙක්ට ජීවිතේ උන අත් දැකිම් එනොනිමස් ඉදගෙන බය නැතුව කිව්වෙ
    තව කෙනෙක් ඒකෙන් දෙයක් ඔලුවට ගත්තෙ
    අපි බන කිව්වෙත් /ඇහුවෙත්
    රට ගැන කතා කලෙත්
    කිරියෙ තියෙන නිදහස නිසා...

    කාලෙ වෙනස් වෙනව තාලෙ අලුත් වෙනවා... අපිත් හොද දේ අරන් හැඩ ගැහෙන්න ඕනා...

    එන්න සෙට් වෙන්න තනිකඩ පෙරමුනට... :love::love::love::love::love:

    එලකිරි කොල්ලොන්ට සුහද ආරාදනා....:love::love::love::love:

    http://www.elakiri.com/forum/showthread.php?t=1920169&page=40