ජප්පෝ එල බුවාලා,
මේ කතාව මට කිවුවේ කඩුවෙල කොට්ටාව හයි වේ එකේ වැඩ කරපු ඉංජෙක්.
ජපන් කොන්සල්ටන්ට් කෙනෙක් ඉඳලා තියෙනවා හෙන රෙස්පා. මූ පගා විරෝධී ,,හෙන ඩීසන් චරිතයක් ලු. දවසක් මුගේ ඔෆිස් එකේ එකෙක් කාර් ඇක්සිඩෙන්ට් එකක් වෙලා පොඩි කොල්ලෙක්,හොන්ඩා කාර් එකක්.කාර් එක කන්ඩෙම්.
ටික දවසකින් මූ ඒ කාර් එකම පදිනවාළු. මෙන්න කට්ටිය ටිකක් හොයලා බලලා. කලින් කාර් එකයි,අලුත් කාර් එකයි දෙකම නිකන් දීලා තියෙන්නේ ගල් වලේ යකඩ මුදලාලිලා. ( ගල් වල කොහෙද අහන්න එපා,එච්චර ප්‍රසිද්ධයි).මේ ගැටයා තමා ජපනගේ පගා සහකරු. ඔක්කෝම ඩීල් වෙලා තියෙන්නේ මූ හරහා. මේ කොල්ලා කෝටි 50 ක් වත් හම්බු කළා කියලයි කිවුවේ.
එහෙනම් ජපනා කීයක් ගහන්න ඇද්ද? එතකොට අනෙක් අය ?
( අවුලක් නෑ රට බේරා ගත්තනේ/ මේ ගොල්ලෝ නම් අලුතෙන් ඩොලර් වැඩි කලානේ) ...