ජපන් අකුරු ( කන්ජි ) help

sudaspc

Active member
  • May 24, 2011
    580
    59
    28
    37
    Kiribathgoda
    ජපන් අකුරු ( කන්ජි ) help



    මචන්ලා අපේ car EV mode on කරනකොට මෙහෙම message එකක් එනවා , දන්නා කෙනෙක් කියන්නකෝ එක කියල


    2gtn1qw.jpg
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    Petrol තව කටු දෙකයි කියල බන් කියන්නේ :lol: දන්නේ නෑ මචං දන්නා එකෙක් කියයි ;)