මචන්ලා,මම ජපන් ඇල්ටෝ එකක් ගන්න යන්නේ. මම වැඩිය වාහන ගැන දන්න කෙනෙක් නෙමෙයි. පළවෙනි වාහනේ විදියට තමයි මේ වාහනේ ගන්නේ. ජපන් ඇල්ටෝ ගැන දන්න අය මට මේ වාහනේ හොද නරක පොඩ්ඩක් කියල දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක්.මම බලපු වාහනේ 2003
16k වෙනවා භාණ්ඩේ.
මචන්ලා,මම ජපන් ඇල්ටෝ එකක් ගන්න යන්නේ. මම වැඩිය වාහන ගැන දන්න කෙනෙක් නෙමෙයි. පළවෙනි වාහනේ විදියට තමයි මේ වාහනේ ගන්නේ. ජපන් ඇල්ටෝ ගැන දන්න අය මට මේ වාහනේ හොද නරක පොඩ්ඩක් කියල දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක්.2003 ekak 16 kata?![]()
yes machan. 650 ccheard it's underpowered...a guy I knew had one..it's 600 something cc's right?
ඇල්ටෝ එක පොඩි වැඩි කියලා හිතෙන්නේ නැද්ද ?උබට 18 විතර කට CE 110 එකක් ගන්න පුළුවන්නේ බං.






apo man nam kiyanne poddak hodata wahane balala ganin.man karagehuwa 2003 manufacture ekakata 75000i metere thibbe e wunata eeta wada duwala ban leda godai..ekak hadaddi ekak yanawa..kadu adinneth ne ban paganna one thadata.ethakota thel weda ne.man kiyanne auto eka gena.umbata auto one nam ithin oka ganna wenawa.manual nam alto ekak ganin indian eka hodai ban 800 engine ekane...parana wahana leda deddi epa wenawa ban..samaharawita man gattu eke awulakda danneth ne ban.hodata danna kenekta kiyala balala ganin