ජපන් ඉදන් phone එකක් එවද්දි
යාලුවනේ උදෙස් අවශ්‍යයි
මම ඉන්නෙ ජපානේ
මෙහෙ ඉදන් ෆෝන් එකක් හෝ ඊට වැඩි ගානක් ජපන් පොස්ට් එකේ එවුවොත් ලන්කවෙදි අහු වුනෙ නැත්තම් අවුලක් නෑ
හැබැයි අහුවුනොත් කොහොමද ඒ ටික clear කරගන්නේ
වැඩ්ඩන්ගෙන් උපදෙස් ඕනේ
කට්ටිය බම්ප්ප්ප්ප්....