ජපන් ඉදන් phone එකක් එවද්දි

prabuddha2012

Active member
  • Jan 15, 2013
    625
    134
    43
    ජපන් ඉදන් phone එකක් එවද්දි

    යාලුවනේ උදෙස් අවශ්‍යයි
    මම ඉන්නෙ ජපානේ
    මෙහෙ ඉදන් ෆෝන් එකක් හෝ ඊට වැඩි ගානක් ජපන් පොස්ට් එකේ එවුවොත් ලන්කවෙදි අහු වුනෙ නැත්තම් අවුලක් නෑ:cool:
    හැබැයි අහුවුනොත් කොහොමද ඒ ටික clear කරගන්නේ:confused:

    වැඩ්ඩන්ගෙන් උපදෙස් ඕනේ
    කට්ටිය බම්ප්ප්ප්ප්....
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Japan uses a difference frequency range than SL so ensure that the phone you bring from Japan can work here.