උබලා හිතන් ඉන්න තරම් සුරන්ගනා ලෝකයක් එහෙ නැ ..ගිය එකෙක්ගෙන් අහලා බලපන්..දැන් අලුත්ම කෙරුවාව තමයි ලන්කාවේ බෝක්කු ගානේ රස්තියාදු ගගහ ඉන්න කම්මැලි හැත්ත ඔක්කොම ස්ටුඩන්ට් කියලා ජපන් යවනවා..උන් ගිහින් අපේ රටේ නම කාලා තියෙන්නේ දැන් ...විසිට් එකකටවත් ජපන් යන්න අමාරුයි දැන් තියන තත්වේ උඩ..තව ටික දවසකින් මෙහෙ කාලකණ්ණින්ට ජපන් ස්ටුඩන්ට් වීසා නතර කරනවා බලපන් බොරුනම්..එහෙ බන් ජොබ් කරනවා හම්බ කරනවා කියන එක ලේසි නැ දැන් ...ගිය එවුනුත් එන්න හදනවා...හොයලා බලපන්..රිදෙයි...එත් කියන්න තියන දේ කිවුවේ....
