විස්තර කියහල්ලකෝ.. 1. එක්සෑම් වර්ග මොනාද තියෙන්නෙ (මම දැක්ක එක එක මගුල් තියෙනවා :baffled: ) 2. දැන් ජපානෙට ජොබ් වීසා යනවනම් ඒකෙන් කරන්න ඕන කොයි එක්සැම් එකද 3. ඒකට ක්ලාස් ගිහින් එක්සෑම් කම්ප්ලීට් කරන්න කොච්චර කල් යනවද 4. කීයක් වගේ යයිද ඒ...