ජපන් එක්සැම් ගැන දන්න උන් වරෙව්

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    විස්තර කියහල්ලකෝ..

    1. එක්සෑම් වර්ග මොනාද තියෙන්නෙ (මම දැක්ක එක එක මගුල් තියෙනවා :baffled: )

    2. දැන් ජපානෙට ජොබ් වීසා යනවනම් ඒකෙන් කරන්න ඕන කොයි එක්සැම් එකද

    3. ඒකට ක්ලාස් ගිහින් එක්සෑම් කම්ප්ලීට් කරන්න කොච්චර කල් යනවද

    4. කීයක් වගේ යයිද ඒ එක්සැම් එක කරගන්න
     
    • Like
    Reactions: Tharaka_x

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,799
    12,983
    113
    ලංකාවේ.. ලංකාවේ
    N5 විතරක් කරලා හොද ජොබ් එකක් නම් ගන්න බැරි වෙයි.
    අඩුම N2, N3 ලෙවෙල් වත් කරන්න වෙයි හොද ජොබ් වීසා එකක් ගන්න නම්.
    ඉංගිරිසි අවශ්‍ය රස්සා නෙමේ..
    (IT එහෙම කාලෙකට කලින් තිබ්බා රජයේ agreement එකකට රජයේ උපාදි දාරීන්ට.) එකේ නම් පවුල ගෙන්නගන්න බෑ....