ජපන් එනවනම්

Mylover

Banned
Feb 5, 2013
439
65
0
Boralla
ඔය කතාව හෑම රටටම පොදුයි. student ගිහින් කට්ට කන අය ඔනේ තරම් ඉන්නවා. එත් සමහරු ඉන්නවා මොලේ පාවිච්චි කරලා ගේමක් ගහලා ගොඩගියපු අය. ගියපු ගමන් iphone 6s එකක් ගත්තා කියන්නේ උගේ ඉතුරු වෑඩත් එහෙමම ඈති :P:P

සිරාවට බන් ඒක දැක්ක පාර මට තෙරෙඩ් එක කියවන්නත් එපා උනා .
පිස්සු පකයල ඉන්නේ බන් :(
 
goooogle99

Well-known member
  • Jan 31, 2012
    2,182
    282
    83
    Moon
    boru katha bn, ape nada kollo dennek giya last year eke student visa walin, ane oya dennama hodatama inawa.school yanwa jobuth karanawa paya 7k withara.hodata hambath karanwa
     
    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    boru katha bn, ape nada kollo dennek giya last year eke student visa walin, ane oya dennama hodatama inawa.school yanwa jobuth karanawa paya 7k withara.hodata hambath karanwa

    dawasatada machn paya 7k wada karanne? ehema unoth sathiyata paya 49k wwada karanawane :D:D, student visa walin paya 28 ban wada karanna puluwan,

    ehenam ithin horen thawa thanaka wada karanawa athi... eka thamai mamath kiwwe, katta kala salli hoyanna puluwan, salli hoyanawa wage newei ban anith wada.
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    mehen student visa japan yana ungen 99%k yanne slli hoyanna hithagena..gon huththala lankawe nama kanawa..:angry::angry::angry:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    ජපන් එවන ගොඩ දෙනෙක් මෙහාට ලමයි එවන්නෙ බොරු කියල
    ජපානෙ කියන්නෙ ඇවිල්ලා මසෙන් සල්ලි හොයන රටක් නෙමෙ
    ඉගෙන ගෙන ගමනක් යන්න පුලුවන් රටක්
    ඒකට කාලයක් යනවා

    ඒක තේරුම් අරන් ආවොත් ගොඩ, නැත්නම් පවුල් පිටින්ම අනාතයි
    ජපනුත් බැරුව, ගිනි පොලියට සල්ලි අරන් මෙහෙ එන උන් ඉන්නව
    ජපන් නැතුව මෙහෙ පාට් ටයිම් හොයාගන්න අමාරු නිසා අනාතයි ඉතින්
     
    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,182
    282
    83
    Moon
    අල මල්ලි;19945943 said:
    dawasatada machn paya 7k wada karanne? ehema unoth sathiyata paya 49k wwada karanawane :D:D, student visa walin paya 28 ban wada karanna puluwan,

    ehenam ithin horen thawa thanaka wada karanawa athi... eka thamai mamath kiwwe, katta kala salli hoyanna puluwan, salli hoyanawa wage newei ban anith wada.

    Student gahala yane salli hoyana thamai bn. Horen barinm narakin hari
     
    Aug 12, 2012
    4,169
    652
    0
    Student gahala yane salli hoyana thamai bn. Horen barinm narakin hari

    umbata eka salli hoyanna karamayak wunata e ratey aya balaporoththu wenne eka newei. student visa ekak denne jobs karanna newei.

    student visa ekak gahala full time wada karana eka agamana vigamana neethi walata patahani. neethi virodi wada karana criminalsta eheriwa ratawal action gannawa. me wage dewal walin wenne lankawen yana genuine studentslata visa neethi strict wena eka.
     
    Aug 12, 2012
    4,169
    652
    0
    ජපන් එවන ගොඩ දෙනෙක් මෙහාට ලමයි එවන්නෙ බොරු කියල
    ජපානෙ කියන්නෙ ඇවිල්ලා මසෙන් සල්ලි හොයන රටක් නෙමෙ
    ඉගෙන ගෙන ගමනක් යන්න පුලුවන් රටක්
    ඒකට කාලයක් යනවා

    ඒක තේරුම් අරන් ආවොත් ගොඩ, නැත්නම් පවුල් පිටින්ම අනාතයි
    ජපනුත් බැරුව, ගිනි පොලියට සල්ලි අරන් මෙහෙ එන උන් ඉන්නව
    ජපන් නැතුව මෙහෙ පාට් ටයිම් හොයාගන්න අමාරු නිසා අනාතයි ඉතින්

    tourist visa eken ahinsaka kollo rata yawana hora job agentslata erehiwa action ganna one machan. mun nisa wadagath vidihakata rata yana manusseykat ada kisima piliganeemak naha. lankawe passport eka dakka gaman samaharak ratawalwala baladaarin sakayen wage balanne.
     
    Aug 12, 2012
    4,169
    652
    0
    mechcharai kiyanna thiyenne! student visa ekak daagena horata full time jobs karanna rata yanna epa. rata gihilla rassawak karanna one nam wadagath employment visa ekak gahagena yanna.
     
    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    Student gahala yane salli hoyana thamai bn. Horen barinm narakin hari

    උඹලගේ ඔන්න ඔය මානසිකත්වය නිසා තමයි බන් ලංකාව රටක් විදියට දියුණුවෙන්නේ නැත්තේ. මොකාට හෙන ගහල ගියත් කමක් නෑ, උඹලට හරියනවනම්.

    ඔය වගේ කුහක මානසිකත්වයෙන් රට ආපු වැඩි දෙනෙක් ලංකාවේ නම කාලා දාල තියෙන්නේ. මොන ජරා වැඩේ හරි කරලා සල්ලි හොයන මිනිස්සු මානුෂීය ගතිගුණ අතින් පිරිහෙනවා.

    ඉස්සර ජපානේ ලංකාවේ මිනිස්සුන්ට හොඳ නමක් තිබුන. උගත් මිනිස්සු ඇවිල්ල මෙහෙ හොඳ නමක් තියාගෙන් හිටිය. දැන් අවුරුදු කීපයක ඉඳන් මෙහෙට ආපු වැඩි දෙනෙක් ඔන්න ඔය උඹ කියල තියන මානසිකත්වයෙන් ඇවිල්ලා රටේ නම කාලා තියෙන්නේ.

    හොඳින් හරි නරකින් හරි සල්ලි හොයන්න ඕනේ නෑ ඉගෙනගන්න තියන කාලේ හරියට ඉගෙනගන්නවානම්. වැදගත් විදියට ජොබ් විසා එකක් අරන් සල්ලි හොයන්න පුළුවන්. ලංකාවේ තියන නිදහස් අද්‍යාපනය නිසාද කොහෙද මිනිස්සුන්ට ඒකෙ වැදගත්කමක් නෑ. දැන් ලංකාවේ උන් වැඩිදෙනෙක් ඉස්කෝලේ යන්නේ යන්න ඕනවට මිසක් තමන්ගේ ඉදිරි අනාගතය ගැන හිතල නෙවෙයි. අන්තිමට කෙල උනාම ඔලුවට එන අදහස් තමයි ඔය ස්ටුඩන්ට් විසා දාල රට යන එක.
    එහෙම ගිහිල්ල විධිමත් විදියට රට යන මිනිස්සුන්ට තියන ගෞරවයත් නැති කරනවා..

    දැන් ජපානෙට ස්ටුඩන්ට් එන අයට ෆෝන් එකක්, ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් ගන්න අමාරුයි. ෆෝන් කොම්පැනි වලින් දෙන්නේ නෑ. ඒ තරමට උන්ට පොලු තියලා. ක්‍රෙඩිට් කාර්ඩ් එකක් ගන්න බෑ. ඒවටත් පොලු තියල. ඉතින් හරිහමන් අරමුණක් ඇතුව වැදගත් විදියට එන මිනිස්සු පුදුම අපහසුතාවයකට ලක්වෙනවා.

    උඹලට මේවා කියල වැඩක් නෑ. අන්තිමට අපේ රටේ මිනිස්සුන්ට වෙන්නෙත් දැන් ඉන්දියාවේ මිනිස්සුන්ට වෙන වැඩේම තමයි.
     
    • Like
    Reactions: pizzu puza

    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    ශ්‍රී;19949999 said:
    pita rata wada karanna student visa ganna ewun karana wada wala prathivipaaka gewanna sidda wenne ahinsaka genuine studentslata. me wage wadawal walin student visa strict wena ekai wenne.

    සහතික ඇත්ත මචන්, දැනට මේක වේගෙන යන්නේ.

    ශ්‍රී;19950003 said:
    umbata eka salli hoyanna karamayak wunata e ratey aya balaporoththu wenne eka newei. student visa ekak denne jobs karanna newei.

    student visa ekak gahala full time wada karana eka agamana vigamana neethi walata patahani. neethi virodi wada karana criminalsta eheriwa ratawal action gannawa. me wage dewal walin wenne lankawen yana genuine studentslata visa neethi strict wena eka.

    ඔන්න ඕක තේරෙන්නේ නැති එකනේ අවුල..
     
    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    ශ්‍රී;19950013 said:
    tourist visa eken ahinsaka kollo rata yawana hora job agentslata erehiwa action ganna one machan. mun nisa wadagath vidihakata rata yana manusseykat ada kisima piliganeemak naha. lankawe passport eka dakka gaman samaharak ratawalwala baladaarin sakayen wage balanne.

    ඔව් මචන්, ඇත්ත. මම ක්‍රෙඩිට් කාර්ඩ් එකකට ඇප්ලයි කරා මචන්, උන් අපේ ඔෆිස් එකට කතා කරලා මගේ විස්තර ඔක්කොම අහල, ඇග්රිමන්ට් එක කොච්චර කල් තියනවද කියල අහල, ඒකෙ කොපි එකකුත් ඉල්ලලා, ඉතින් මම ඔෆිස් එකේ පොරක් එක්ක බැංකුවට ගියා මේ ටික දෙන්න. මම ඇහුව මේවා මොකටද කියල,

    කලින් ලංකාවේ එකෙක් ක්‍රෙඩිට් කාර්ඩ් එකක් අරගෙන අවුරුදු 2ක් විතර හොඳට ගනු දෙනු කරලා, පොඩි පොඩි ගණන්, එතකොට බැංකුවට ෂුවර් නිසා කෑෂ් අවුට් ගාන වැඩිකරලා කොල 500 කට. ඊට පස්සේ සල්ලි අරන් පොලු තියල. තාම හොරෙන් ජපන් ඉන්නවා කියල තමයි කියන්නේ.
     
    Aug 12, 2012
    4,169
    652
    0
    අල මල්ලි;19950521 said:

    mun yana yana thana ratey nama kaalai enne. uk walath mun karala thiyenne me tikama thamai machan. ada lankawe passport eka lokey thiyena top 10 narakama passports walin ekak wenna mekath honda hethuwak.

    student visa daagena pitarata horata wada karana ewun menna mewai karanne

    # phone scam
    # credit card scam
    # insurance scam
    # loan illala banku walata polu thibima
    # illegal jobs
    # etc