ජපන් කාර්වල රේගු බදු දැවැන්ත ලෙස ඉහළට

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    පැටියා;19082395 said:
    රනිලා මොකක් හරි ගේමක් ගහයි බං :lol::P

    මේ බඩු වැඩිකිරීමත් එක්ක, දැනට ගහපු ගේම් ටික නම් පංකාදුයි. මල් හතයි:lol::(
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Podi Silva - පොඩි සිල්වා;19082415 said:
    ehma hithagena hitha sathutu krgnna thma dan wenne kohomath
    unuth ekayi munuth ekayi bn
    ah kynna bari wuna jeppo okkotma anthayi
    un wipaksheta nm hndayi :P:P
    සිරාවට මුනුත් බෙදාගෙන කන්න වගේ යන්නෙ. බලමු මොකෝ වෙන්නෙ කියලා. :P
     

    sidathsaumya

    Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa
    ඔව් බන් ඔය සීන් එකෙන් සෑහෙන සල්ලි යනවා එළියට අනික ලංකාවට සල්ලි එන්නේ බදු වලින් විතරයි මම දන්න විදියට. අපි බලමු බජට් එක වෙනකන් රවී ඉවසලා ඉන්න කිව්වා අනික කාර් ඉම්පෝට් කරන පොරවල්ලා එක්කත් කතා කරලා හොඳ ප්ලෑන් එකක් දායි.

    Dan mu indian wahana walath tax adu karaida..

    Nene neda.. balayata genenna udaw kalada dola pedeni denna epai..
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    12122512_418374371694220_1326973787054942267_n.jpg


    zytPf2k.gif
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,015
    21,224
    113
    පැටියා;19082456 said:
    සිරාවට මුනුත් බෙදාගෙන කන්න වගේ යන්නෙ. බලමු මොකෝ වෙන්නෙ කියලා. :P
    ela ay balamuko
    ay 5 years walin chande enne
     

    saurtech

    Well-known member
  • Feb 18, 2007
    1,811
    298
    83
    පලමු රාජධානියේ
    අවුරුදු ගානක් හම්බ කරපු සල්ලි ටික කුට්ටිය පිටින් ජපනාට පුදලා දැම්මම ලංකාවේ ආර්ථිකේ ඉතුරු වෙයිද..අනික ලංකාවේ බදු ක්‍රමේ ශක්තිමත් නැති නිසා සල්ලිකාරයා බදු දැලට අහුකරගන්න ප්‍රදාන ක්‍රමේ තමයි ජපන් වාහන වලට බදු ගහන එක.
     

    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    රේගු බදු වටිනාකම් අයකිරීම සම්බන්ධව ගැසට් අංක 1933/16 යටතේ මෙරටට ගෙන්වන ටොයොටා ඇතුළු අනිකුත් වර්ගවල ජපන් රථ සඳහා අළුතින් රේගු වටිනාකම් රජය විසින් ඉදිරිපත් කර තිබේ.

    මේ අනුව, Toyota Aqua මෝටර් රථයක රේගු බදු රුපියල් හත් ලක්ෂ හැත්තෑ දහසකින් (770,000) කින් වැඩිකර තිබෙන අතර Toyota Axio මෝටර් රථයක රේගු බදු රුපියල් හත් ලක්ෂ තුන් දහසකින් (703,000) වැඩිකර ඇත.

    මීට අමතරව, Toyota Hiace Petrol රථයක රේගු බදු රුපියල් දහතුන් ලක්ෂ හැටපන් දහසකින්ද (13,65,000), Toyota Hiace Diesel රථයක රේගු බදු රුපියල් දාහත් ලක්ෂයකින්ද (17,00,000) වැඩිකර තිබේ.

    එසේම, Toyota Premio/Allion මෝටර් රථවල රේගු බදු රුපියල් හය ලක්ෂ හැත්තෑ පන්දහසකින් (6,75,000) වැඩිකර තිබෙන අතර Toyota Prius මෝටර් රථවල රේගු බදු රුපියල් එකොලොස් ලක්ෂ විසි දහසකින් (11,20,000) වැඩිකර තිබේ.

    මේ අතර, Toyota Harrier රථයක රේගු බදු රුපියල් එකොලොස් ලක්ෂ පනස් දහසකින් (11,50,000) වැඩිකර තිබෙන අතර Mitsubishi outlander රථයක රේගු බදු රුපියල් අට ලක්ෂ පනස් දෙදහසකින් (8,52,000) වැඩිකර ඇත.

    මෙම වාහනවල රේගු බදු වැඩිවන ආකාරය සවිස්තරාත්මකව පහත දැක්වේ.
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔව් බන් ඔය සීන් එකෙන් සෑහෙන සල්ලි යනවා එළියට අනික ලංකාවට සල්ලි එන්නේ බදු වලින් විතරයි මම දන්න විදියට. අපි බලමු බජට් එක වෙනකන් රවී ඉවසලා ඉන්න කිව්වා අනික කාර් ඉම්පෝට් කරන පොරවල්ලා එක්කත් කතා කරලා හොඳ ප්ලෑන් එකක් දායි.

    ඉතින් අර යූඇන්පීය චන්දෙ කාලේ කිව්වෙ වාහන වල බදු වැඩී බදු වැඩී කියලා. යූඇන්පීය බදු ගහද්දි විතරද හොද? මහින්ද ගැහුවාම වැරදි... :lol:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔව් බන් ඔය සීන් එකෙන් සෑහෙන සල්ලි යනවා එළියට අනික ලංකාවට සල්ලි එන්නේ බදු වලින් විතරයි මම දන්න විදියට. අපි බලමු බජට් එක වෙනකන් රවී ඉවසලා ඉන්න කිව්වා අනික කාර් ඉම්පෝට් කරන පොරවල්ලා එක්කත් කතා කරලා හොඳ ප්ලෑන් එකක් දායි.

    ඉතින් අර යූඇන්පීය චන්දෙ කාලේ කිව්වෙ වාහන වල බදු වැඩී බදු වැඩී කියලා. යූඇන්පීය බදු ගහද්දි විතරද හොද? මහින්ද ගැහුවාම වැරදි... :lol:
     

    imad2247225

    Well-known member
  • Jul 18, 2009
    1,869
    45
    48
    vehical gatth un kamatey makata
    gatta nati un akamatey makata
    ana manda
    gana wadi wana eka nam hoda nea nada
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,655
    2,434
    113
    පැටියා;19081945 said:
    බදු වැඩි කරන එක හොඳයි බං වාහන ආනයනය පාලනේ කරන්න. :yes:
    :angry: sukapan wesi
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පැටියා;19082311 said:
    මහින්දලා කෘතිමව රුපියල අවප්‍රමාණය වෙන එක පාලනේ කරලා බං පහු ගිය කාලෙ. ඔය පොලී අනුපාත පහල දාපු එකෙන් එහෙමලු වැඩේ අල වුනේ. 130~132 ගනං වල 2012 ඉඳංද කොහෙද තිබ්බෙ මට මතක විදියට. ඇත්තටම ඒ කාලෙත් ඩොලර් එකක් රුපියල් 130~132 නෙවෙයි.

    අන්න ඒ පාලනය කරන එකේදි ආණ්ඩුව හැම ඩොලර් එකකටම රුපියල් 10ක් අතිං දානවා. හරියට පොහොර සහනාධාරෙ වගේ. ඇත්තම පොහොර මල්ලක් 500යි නං ආන්ඩුව 150ක් අතින් දාලා ගොවියට 350ට දෙනවා වගේ. අර 150 දරන්නෙ කවුද? රටේ මිනිස්සුංගෙන් ගහන බදු වලින් තමා ඒ 150 කවර් වෙන්නෙ.

    රුපියලේ අගය පාලනේ කරන්න ඔය $ එකකට ආණ්ඩුව යොදවපු රුපියල් 10 ලංකාවෙ මුලු ජනගහනයම දරනවා බදු විදියට. ඒ කියන්නෙ උඹ ලංකා අල කිලෝ එකක් ගත්තත් ඒකෙන් දායකත්වයක් තියනවා අර රුපියල් 10ට.

    දැං රුපියලේ අගයට පාවෙන්න දුන්නහම වෙන්නෙ ලංකා අල කිලෝ එක ගන්න එකා අර රුපියල් 10ට දායකත්වයක් දක්වන්නෙ නෑ. ඇමරිකාවෙන් අල කිලෝ එක ආනයනය කරන එකා ඒ රුපියල් 10ම දරනවා.

    ඔය මට තේරිච්ච විදිය. මමත් ආර්ථික විද්‍යාව දන්නෙ නෑ බං :P

    ඔවු එතකොට ආනයනය කරන උන් රැපියල් දහය පාඩු කරාගෙන ඒකට හරියන්න බඩු මිලත් වැඩි කරනවා. මුලින් රටේ බදු ගෙවන්නන්ට පාඩු උනේ රැපියල් 10 නන් දැන් ඒ ගානම හරි නැත්තන් ඊටත් වැඩියෙන් පාඩු වෙනවා.... ලොල්... හූඇන්පී ආර්තික විදයාව... :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: dilshanjvc

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,655
    2,434
    113
    ඔව් බන්. බයියෝ ටික ෆෝම් වෙලා කෑ ගහන්නේ උන්ගේ ආණ්ඩුවේ වාහන වැඩි උනේ නෑ වගේ. :lol::lol:. කාර් සේල් වල තියන වාහන ගොඩ බලපන්කො. ඔය ටික මහපාරට වැටුනම හිතපන්කෝ බ්ලොක් ටික. ඒකටත් මුන් බනින්නේ ආණ්ඩුවට. :angry:.

    අනික දැන් මේ රටේ ගෙන්නලා තියන වාහන වලට ඕක වදින්නේ නෑනේ? අලුතෙන් ගෙන්නන එකට තමයි වදින්නේ. ඒකෙන් වාහන දැනට ගෙන්නන එක සීමා කරන්න මේ යන්නේ. රවී කිව්වා එදා ජපානේ ගිහින් දැනට වාහන ලංකාවට යවන්න එපා බජට් එක වෙනකන් ඉන්න කියලා. කෝ මේ බයියෝ අඬනවානේ. දැන් බයියෝ හැමෝම අඩුවට වාහන ගන්ඩද මේ උඩු බුරන්නේ?
    :lol::lol:
    ලංකාවට කෙලවිලා තියෙන්නෙ ඇති හැකි එකාට කෙලවලා නැති බැරි එකාට කරන්න යන නිසා. :angry:
    පොනිල ඇඩ් දැම්මෙ හැමෝටම කාර් දෙනව වගෙ:angry:
     
    Last edited:

    Similar threads