ජපන් චිත්රපටි හා ජපන් චිත්රපටි ගීත
ජපන් චිත්රපටි කියන්නේ අපේ හදවත් වලට දැනෙන විදියට නිරමාණ ඇතුලත් නිරමාණ කියලා හදුන්වලා දෙන්න පුළුවන්. ලංකාවේ හුගක් දෙනා බලන්න කැමති English , Hindi , Tamil ,Korean වගේ චිත්රපටි. නමුත් හුගක් දෙනා නොදන්නා දෙයක් තමයි ජපන් චිත්රපටි ත් කියන්නේ ඉතා ලස්සන, සමාජයට ඉතා වැදගත් පණිවිඩ දෙන , විශේෂයෙන්ම තරුණ තරුණියන්ට තරුණ කාලය ගැන ඉතා වැදගත් පණිවිඩ ලබාදෙන කතාවන් ඇතුලත් චිත්රපටි වර්ගයක් කියලා .
නමුත් ජපන් බාෂාව කියන්නේ අපිට ආගන්තුක බාෂාවක්. අන්න එක නිසා තමයි, ලංකාවේ සිංහල උපසිරැසි ලබාදෙන web site එකක් හරහා , මම පටන් ගත්තේ ජපන් චිත්රපටිවලට සිංහල උපසිරසි ලබාදෙන්න. මේක කියවන සමහර ය එක දන්නවා ඇති. මේ post එක ලියන්නේ ඒ චිත්රපටි පගැන ප්රචාරයක් දෙන්න නෙමේ. නමුත් අපි නොදන්න තවත්, අන්තයක් ගැන අපිට දැනගන්න ලැබෙනවා නම් එක , අපි සියලු දෙනාටම වැදගත් වේවි කියලා හිතුනු නිසයි මෙහෙම post එකක් දාන්නේ.
ඔබේ රසවින්දනයට මම ඒ චිත්රපටි වල ඇතුලත් සින්දු ටිකකුත් පහල දාලා තියෙනවා . කට්ටියට ඉතින් බනින්න උනත් පුළුවන්. නමුත් ඒ සැම දෙයක්ම ඉතා සුන්දර ප්රතිචාර කියලා හිතාගෙන , වැඩ කරන්න මග බලාගෙන ඉන්නේ.
1. Song from HANAMIZUKI MOVIE -
2. cyborg she movie song
3. HEANELY FOREST MOVIE SONG
4. HAVE A SONG ON UR LIPS MOVIE SONG
5. THE GIRL IN THE SUN MOVIE SONG
5. TEARS FOR YOU - 2006

Last edited: