ජපන් ජාතිකයාගෙ (අ)මුනුස්සකම

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    ඕක ජපානෙට විතරක් පොදු දෙයක් නෙවෙයි.
    මේ පුංචි දූපතෙන් අපි එලියට ගියාට පස්සේ, මගතොට ඇවිදිනකොට අපේ කියලා එකෙක් නෑ. මෙහෙ අපියට යාලුවෝ ඉන්නවා. ගාල්ලට ගියත්, කොළඹට ගියත්, නුවරට, මොණරාගලට ගියත් අදුරන එකෙක් හරි ඉන්නවා. යාලුවෙක් නැතත් උදව්වක් කරන්න ඉදිරිපත්වෙන උන් ගොඩක් තාමත් අපේ අතර ඉන්නවා. ඒකට හේතුව තාම දෙමව්පියන්ගෙන් උරුම වෙච්ච යහගුන තියන මිනිස්සු අපේ සමාජයේ බහුලවීම. නමුත් සමහර රටවල එහෙම නෑ. ඉතිං අපි වගේ ඒ සමාජවලට පිටස්තරයන්ට කොහොමටවත් සැලකීමක් නෑ. විශේෂයෙන් එය දියුනුයි කියලා සම්මත, මිනිස්සු යන්ත්‍රවගේ වැඩ කරන රටවල මිනිස්සු එහෙම නෑ. ඒ හැම කෙනාම තනිකර තමන්ගේ තනි තනි ජීවන අරගලවල තරග වදිනවා. අපේ රටටත් අනාගතයෙදි ඔහොම වෙයි.

    මට මේ සිංදුවේ කොටස මතක් උනා.

    වන්නි වනපෙතේ ගම් දනවු පුරා නිවහන
    වංකගිරි වනේ වෙසතුරු සදිසි පියවරුන්
    අත්මුදුන් තබා බැතියෙන් වන්දනා කරම්...

    ගමටම බත් මුලක් නිතර දන්දුන් පියවරුන් වෙතින්
    ජාත වී ඇතත් පූරුවෙ කරන ලද පවත් පල දී
    බින්න බැස හිදී නගරය අසල දූ පුතුන්...

    කල්ප කාලයක් පරපුර දුන්න දන් ඇතත් සිත තුළ
    මාසෙකට වරක් ලැබෙනුයෙ සොච්චමක් බැවින්
    කන්ට ගත් ගමන් බත්පත කවුරුවත් එතැයි බිය වැද
    දොර ජනෙල් වසා තනිවම මුදිති බෝ දුකින්...

    :yes:
     
    • Like
    Reactions: Mr.Tom

    prabuddha2012

    Active member
  • Jan 15, 2013
    625
    134
    43
    මම නම් පොර තමයි බන් ..මොකද මම සක්සස් ...මට mothly 11,000 USD වගේ හම්බෙනවා ඉන්න ගෙයක් තියනවා යන් එන්න වහනයක් තියනවා ආතල් එකේ ඉන්නවා ...උබට අනුව මම හිගන්නෙක් නම් ඔක් මම හිගන්නෙක් ....නමුත් මම හතර අතේ ලංකාවේ ණයවෙලා ඉඩම් ගෙවල් උකස් තියල ජපානෙට ඇවිල්ල දවල් රැ නැතුව හෝටල් වල වේටර් කම් නම් කරන්නේ නැ ..

    ඉගෙන ගත්ත උගත් මිනිහෙක් නම් අනිත් මිනිස්සුන්ට හිගන්නො කියල ජරා විදිහට කතා කරන්නෙ නෑ
    අනිත් එක හැමෝම ඉඩම් උගස් තියල එන්නෙත් නෑ
    ආවත් උබෙ ඉඩම් නෙමෙයිනෙ
    ඇයි ඔච්චර තරහ ගන්නෙ
    මිනිහෙක් රට එන්නෙ ජීවිතෙ ගොඩ දාගන්න උබ වගෙ
    හැබැයි උබ කතා කරන විදිහ අන්ටිම කැතයි
     
    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    අඩෝ උබ වැරදි තැනක වැරදි මිනිහගෙන් අහන්න ඇත්තේ , ජපානේ උන් බහුතරයක් හොද මිනිස්සු බන් ඉන්නේ
    අපේ උන් වගේ නෙමයි , බොරු කරන්නේ නැහැ . පට්ට හොදයි යකෝ ගොඩක් උන් ,
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉගෙන ගත්ත උගත් මිනිහෙක් නම් අනිත් මිනිස්සුන්ට හිගන්නො කියල ජරා විදිහට කතා කරන්නෙ නෑ
    අනිත් එක හැමෝම ඉඩම් උගස් තියල එන්නෙත් නෑ
    ආවත් උබෙ ඉඩම් නෙමෙයිනෙ
    ඇයි ඔච්චර තරහ ගන්නෙ
    මිනිහෙක් රට එන්නෙ ජීවිතෙ ගොඩ දාගන්න උබ වගෙ
    හැබැයි උබ කතා කරන විදිහ අන්ටිම කැතයි

    ඔය සෙනාල් බං.
    ප්‍රංශෙ බෝම්බ ගහන කාලෙ මූ ප්‍රංශ කෙල්ලෙක් බැඳල ප්‍රංශෙ ලමයිනුත් ඉන්නව.
    ආයෙ ජූලි කිට්ටුවෙද්දි මේකෙ අඬනව කලු ජූලිය වෙලාවෙ සිංහලු මුගෙ තාත්තව ගේ ඇතුලට දාල පණ පිටිං ගිණිතිබ්බ කියල. මූ පණ බේරගෙන තියෙන්නෙ කැනඩාවට පැනල.
    දැන් ජපානෙ ගැන කතා කරනකොට මූ ජපානෙ.
    ඇන්ටාක්ටිකාව ගැන ත්‍රෙඩ් එකක් දැම්ම නං මූ එහෙත් ඉඳල තියෙනව :lol:
    troll කෙනෙක් බං. :rolleyes:
     
    prabuddha2012

    Active member
  • Jan 15, 2013
    625
    134
    43
    ඔය සෙනාල් බං.
    ප්‍රංශෙ බෝම්බ ගහන කාලෙ මූ ප්‍රංශ කෙල්ලෙක් බැඳල ප්‍රංශෙ ලමයිනුත් ඉන්නව.
    ආයෙ ජූලි කිට්ටුවෙද්දි මේකෙ අඬනව කලු ජූලිය වෙලාවෙ සිංහලු මුගෙ තාත්තව ගේ ඇතුලට දාල පණ පිටිං ගිණිතිබ්බ කියල. මූ පණ බේරගෙන තියෙන්නෙ කැනඩාවට පැනල.
    දැන් ජපානෙ ගැන කතා කරනකොට මූ ජපානෙ.
    ඇන්ටාක්ටිකාව ගැන ත්‍රෙඩ් එකක් දැම්ම නං මූ එහෙත් ඉඳල තියෙනව :lol:
    troll කෙනෙක් බං. :rolleyes:

    ආ ඒක තමයි මානසික ලෙඩෙක් පව්
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,222
    9,120
    113
    මගෙන් අහගන්න තමා හදන්නේ උබ මල්ලි මේ උබ මට ලංකාවෙන් ස්ටුඩන්ට් එන අනාථයෝ ගැන කියල දෙන්න එපා උන් japan වල ගහපු ගේම් චෝර වෙලා පොලිසි ගානේ ලැගපු සීන් ඩීපොර්ට් කරපුව මම හොදටම දන්නවා ...අපි ඉන්න කාලේ ටොපිල වගේ ස්ටුඩන්ට් හිගනු ජපානෙට වැද්දගත් තේ නැ ...මම ඉස්සෙලම වැඩ කරේ TCS ඊටපස්සේ Nintendo උබල වගේ රෙස්ටුරන්ට් වල වේටර් වැඩ කරේ නැ ..ඉස්සර අපි ඔහේ හිටියේ පට්ට ඩීස්න්ට් පිටා ටොපිල වගේ කලාකන්නී ගෙන්න ගණන් ගිහින් තාමා අපිටත් රට එපා උනේ ..බයවෙන්න එපා ලගදීම තොපිලට කෙලවෙනවා ...උබල ඔහොම හරි ඩීපොර්ට් වෙන්නේ නැතුව ඉන්නේ ගංගානාත් සර් හින්ද ...

    ටහුඩු...උබද වීසා ගහන්නේ ලංකාවෙන් යන උන්ට. :rofl::rofl:
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    ඉගෙන ගත්ත උගත් මිනිහෙක් නම් අනිත් මිනිස්සුන්ට හිගන්නො කියල ජරා විදිහට කතා කරන්නෙ නෑ
    අනිත් එක හැමෝම ඉඩම් උගස් තියල එන්නෙත් නෑ
    ආවත් උබෙ ඉඩම් නෙමෙයිනෙ
    ඇයි ඔච්චර තරහ ගන්නෙ
    මිනිහෙක් රට එන්නෙ ජීවිතෙ ගොඩ දාගන්න උබ වගෙ
    හැබැයි උබ කතා කරන විදිහ අන්ටිම කැතයි

    :yes::yes:
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,222
    9,120
    113
    මම නම් පොර තමයි බන් ..මොකද මම සක්සස් ...මට mothly 11,000 USD වගේ හම්බෙනවා ඉන්න ගෙයක් තියනවා යන් එන්න වහනයක් තියනවා ආතල් එකේ ඉන්නවා ...උබට අනුව මම හිගන්නෙක් නම් ඔක් මම හිගන්නෙක් ....නමුත් මම හතර අතේ ලංකාවේ ණයවෙලා ඉඩම් ගෙවල් උකස් තියල ජපානෙට ඇවිල්ල දවල් රැ නැතුව හෝටල් වල වේටර් කම් නම් කරන්නේ නැ ..

    රටවල් වල ඉන්න මිනිස්සුන්ගෙ ගතිගුන වලට වඩා පිටරටවල් එපා වෙන්නේ මෙහෙන් ගිය මේ වගේ ගොන් හැත්ත එහෙ අගමැති talks issue කරද්දි.
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    ඉගෙන ගත්ත උගත් මිනිහෙක් නම් අනිත් මිනිස්සුන්ට හිගන්නො කියල ජරා විදිහට කතා කරන්නෙ නෑ
    අනිත් එක හැමෝම ඉඩම් උගස් තියල එන්නෙත් නෑ
    ආවත් උබෙ ඉඩම් නෙමෙයිනෙ
    ඇයි ඔච්චර තරහ ගන්නෙ
    මිනිහෙක් රට එන්නෙ ජීවිතෙ ගොඩ දාගන්න උබ වගෙ
    හැබැයි උබ කතා කරන විදිහ අන්ටිම කැතයි

    උගත් මිනිහෙක් නම් අනිත් මිනිස්සුන්ට හිගන්නො කියල ජරා විදිහට කතා කරන්නෙ නෑ ...උබ A/l class එතකොට කැම්පස් එහෙම ගිහින් තියනවනම් ඔය වගේ දෙයක් කියන්නේ නැ

    තරහ ගන්නේ ස්ටුඩන්ට් එන උන් ජපානේ කාපුනිසා සහ එන්නේ ඉගනගන්න නෙමේ නිසා (අත්තටම ඉගනගන්න එන උන්ට මම කැමති සහ ඕන උදවුවක් කරනවා මම එහෙ ඉන්න කාලේ ටොකියෝ uni එකට ලංකාවෙන් ආපු කොල්ලෝ 2 ට කන්න බොන්න දීලා නිකන් මගේ ගෙදර තියාගන හිටියා )..

    අයෙ ලංකාවේ එකෙක්ට වත් ඇවිල්ල උබල වගේ උන් නිසා ජපානේ ඔලුව උස්සල ඉන්න බැරි තත්වයක් තියෙන්නේ ඒකයි මට ඔය බොරුවට ස්ටුඩන්ට් එන උන් එක්ක තරහ ඉස්සර හුගක් ශිස්වත්ව දුන්නා ලංකාවේ කොල්ලෝ කෙල්ලන්ට ඒවාට ෆන්ඩ් කරේ අපි ..අන්තිමට එකත් නතර කරන්න උනා උබල වගේ උන් නිසා ..බලපන් නැනෝ ටෙක් /astrophysics වගේ ලංකාවේ නැති විෂයන් වලට පවා ජපානේ ඉස්සර අපි ශිස්වත්ව දුන්නා ..දැන් ඔකොටෝම කෙල උන උබලගේ උන් නිසා ඉතින් තරහ යන්නේ නැද්ද රෙද්ද ..ඇත්තටම ඉගනගන්න ආසා කොල්ලෝ කෙල්ලන්ට උබල නිසා ජපානේ එන්න චාන්ස් අඩු උනා
     
    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    මටනම් තාම මෙහෙම අකරතැබ්බ වෙලා නෑ. ජපන් මිනිස්සු උදව් කරලා තියනවා තැන නොතැන නොබල. 100ක් ගත්තොත් එක්කෙනෙක් දෙන්නෙක් මේ කියනවා වගේ වෙන්න පුළුවන්. හැම රටේම එහෙමයි මිනිස්සු විවිධාකාරයි, හැබැයි බහුතරයක් ගත්තම ජපන්නු හොඳයි.
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    ටහුඩු...උබද වීසා ගහන්නේ ලංකාවෙන් යන උන්ට. :rofl::rofl:

    මම ගැහුවනම් ඔය එක පජාතයේටවත් ගහන්නේ නැ ...ඇත්තටම ඉගනගන්න ඕන කමතීයනවුන්ට ඇර
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    ඔය සෙනාල් බං.
    ප්‍රංශෙ බෝම්බ ගහන කාලෙ මූ ප්‍රංශ කෙල්ලෙක් බැඳල ප්‍රංශෙ ලමයිනුත් ඉන්නව.
    ආයෙ ජූලි කිට්ටුවෙද්දි මේකෙ අඬනව කලු ජූලිය වෙලාවෙ සිංහලු මුගෙ තාත්තව ගේ ඇතුලට දාල පණ පිටිං ගිණිතිබ්බ කියල. මූ පණ බේරගෙන තියෙන්නෙ කැනඩාවට පැනල.
    දැන් ජපානෙ ගැන කතා කරනකොට මූ ජපානෙ.
    ඇන්ටාක්ටිකාව ගැන ත්‍රෙඩ් එකක් දැම්ම නං මූ එහෙත් ඉඳල තියෙනව :lol:
    troll කෙනෙක් බං. :rolleyes:

    කැමති දෙයක් හිතා ගනින්
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,864
    8
    35,452
    113
    I have visited Japan twice, each time for about 17 days, and have traveled to remote and beautiful places - not only the major cities. To most of the places I drove, only used a JR pass for one week. I found the people are helpful, even when I am fumbling at a rail station ticketing machine, always I got help without even asking. When I tried to locate the car hire place in Takayama, the police woman locked the police station and came with me to the place because she couldn;t speak English. The car rental guys at everyplace I rented a van stayed with me for hours programming the Navigator, which is in Japanese again.
    Once I was trying to find a place, my wife went to the shops nearby, one shopkeeper who could speak English, temporarily closed his shop and came with us to show the location. I found the people generally very helpful.

    A university girl whom I met in a supermarket in Kyoto came in the next day to our hotel early morning and took us everywhere in Kyoto. She spoke good English. When we gave her a tip in appreciation, she refused money. I still have her contacts.

    Another girl who helped us in Nagoya, she took us around did all the bag forwarding etc to Hiroshima, filling the forms etc, came to SriLanka during last Christmas 2018 and stayed with us and travelled around for 10 days.

    Last year I visited China, spent 12 days and it was just the opposite. No one was willing to help. I will never set foot in China again, but will visit Japan again next year.

    Unike the guy who posted this I do not live in Japan and this is what I felt.
     
    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    කොරියන් උනුත් ඔහොමයි....උන් කලු උන්ව පහලට දාල හිතන්නෙ ..අනිත් එක උන් හරි හොදයි පිටින් විතරයි .තුලෙන් තරහයි....උන් හිතන්නෙ ලන්කාවෙ ජොබ් එකක් හොයා ගන්න බැරුවා නූගත් උන් මේ අවිත් තියෙන්නෙ...මුන් අපේ රටෙ සල්ලියි ...තියන දේවලුත් විනාස කරල යන්නෙ කියල...එක අතකින් උන් හරි
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    machan issara api podi kale hitiye maha gedara
    achichi e kale gedara kama uyaddi thadi bath haliyak hadanawa (12 kata wage :dull:)
    gedara inne 6k wage, malliy mamai ekkama, loku aya 4i, game manussayek gedarata awoth aniwa kala yanna ona,
    monawama hari dela yawanne his athin yawanne na,pol gediyak, diwul gedi tikak hari athata dela yawanne malaata gedara pradana dora wahala thiyanne na, gettu arala thiyenne
    raa th dora arala thiyenne, wahanne 10 ta withara, dan ehema karanna bane ban, uba kiyala thiye de dakkama mata e kale mathak una ban :( :(

    තාම ඔය ගතිය ගම්වල මිනිස්සුන්ගේ ආරක්ෂාවෙලා තියනවා මචං. අර සිංදුවේ කියනවා වගේ තමයි. ඒ මිනිස්සුන්ට ගමටම බත් දෙන්න පුලුවන් කුඹුරු තිබුනා. හිතන්න මනසේ නිදහස තිබුනා. විවේකයක් තිබුනා. ඒත් දැන් බහුතරයක් මැෂින්. විවේකයක් නෑ. තියන ටිකත් විහින් නැති කර ගන්නවා. කුනුකන්දල් වලින් මනස පිරිලා ඒක නිදහස් නෑ. සොච්චං පඩියෙන් යමක් අරං ජීවත් වෙනවා. ඉතිං එකිනෙකාට උදව් කරගන ඉන්න සමාජය ක්‍රමයෙන් නැති වෙලා යනවා.

    මම ඉන්නේ අර්ධනාගරික ගමක. තාමත මේකේ ගමක ලක්ෂන යම් තරමකට තියනවා. අපේ තාත්තලා තාමත් ගේ ඇතුලේ මේසෙට වෙලා කෑම කන්නෙ නෑ. එලියේ ඉස්තෝප්පුවේ තියන පුටුවේ ඉදගන කෑම කන්නේ. ගේට්ටුව රෑවෙනකල්ම ඇරලා තියන්නේ. කෑම වෙලාවකට කව්රුහරි ආවොත් කෑම දෙන්න තාමත් ගෙදර බත් ඉදෙනවා. කව්රුවත් අවෙ නැත්තං අපේ ගෙදර ඉන්න අයට රෑට කන්න ඒ බත් ටික ඇති. උඹ කිව්වා වගේ ඔය ගතිගුණ තාත්තලට ඇවිල්ලා තියන්නේ සීයලගෙන්, ඒ උඹගේ, මගේ වගේම මේකේ ඉන්න බහුතරයකගේ සීයලා ඔය තත්වේ මිනිස්සු කියලා මට විස්වාසයි. එයාලා පොෂ් නෑ. ගමේම මිනිස්සුටික එකතු කරගන කුඹුරුවගා කරපු මිනිස්සු.

    අපේ පරම්පරාවේ හෝ අනාගත පරම්පරාවේ මිනිස්සු මෙහෙම යන්ත්‍ර වෙනවට දොස් කියන්න බෑ. හේතුව අපේ කාලේ අයට බත් කන්න වෙලා තියන්නේ මාසේ වියදම බැලන්ස් කරගන. ඉතිං උං ලෝභයි. :dull: අපේ පැත්තෙ නම් තවම ගහේ කොස්ගෙඩියක් පැහුනම, වත්තේ කෙහෙල් කැනක් ඉදුනම අහලපහල ගෙවල් ඔක්කොටම බෙදලා කනවා. ඒත් බං ඒවා තව කොයි කාලයක් පවතීද දන්නෙ නෑ. මේ සමාජයේ වෙනස්වීම ගැන මට කළකිරීමක් නෑ. නමුත් අපේ රටේ මේ තත්වය ටිකක් හරි සුභදායක කරොත් අනාගතයේ මිනිස්සුන්ට ඒක හොදක්ම වෙයි. නැත්තන් මේ දැන් ඉතුරු වෙලා තියන මනුස්ස කම්ටිකත් මෙහෙමම ටික ටික දිය වෙලා යයි.
     
    • Like
    Reactions: nvhcc89

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    කොරියන් උනුත් ඔහොමයි....උන් කලු උන්ව පහලට දාල හිතන්නෙ ..අනිත් එක උන් හරි හොදයි පිටින් විතරයි .තුලෙන් තරහයි....උන් හිතන්නෙ ලන්කාවෙ ජොබ් එකක් හොයා ගන්න බැරුවා නූගත් උන් මේ අවිත් තියෙන්නෙ...මුන් අපේ රටෙ සල්ලියි ...තියන දේවලුත් විනාස කරල යන්නෙ කියල...එක අතකින් උන් හරි

    ඔය විදියටමනෙ අපි ඉන්දියන් චීන උන් ගැන හිතන්නෙ. ඕක සාමාන්‍යයි
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,547
    86,832
    113
    ආශ්චර්යමත් රටක
    උගත් මිනිහෙක් නම් අනිත් මිනිස්සුන්ට හිගන්නො කියල ජරා විදිහට කතා කරන්නෙ නෑ ...උබ A/l class එතකොට කැම්පස් එහෙම ගිහින් තියනවනම් ඔය වගේ දෙයක් කියන්නේ නැ

    තරහ ගන්නේ ස්ටුඩන්ට් එන උන් ජපානේ කාපුනිසා සහ එන්නේ ඉගනගන්න නෙමේ නිසා (අත්තටම ඉගනගන්න එන උන්ට මම කැමති සහ ඕන උදවුවක් කරනවා මම එහෙ ඉන්න කාලේ ටොකියෝ uni එකට ලංකාවෙන් ආපු කොල්ලෝ 2 ට කන්න බොන්න දීලා නිකන් මගේ ගෙදර තියාගන හිටියා )..

    අයෙ ලංකාවේ එකෙක්ට වත් ඇවිල්ල උබල වගේ උන් නිසා ජපානේ ඔලුව උස්සල ඉන්න බැරි තත්වයක් තියෙන්නේ ඒකයි මට ඔය බොරුවට ස්ටුඩන්ට් එන උන් එක්ක තරහ ඉස්සර හුගක් ශිස්වත්ව දුන්නා ලංකාවේ කොල්ලෝ කෙල්ලන්ට ඒවාට ෆන්ඩ් කරේ අපි ..අන්තිමට එකත් නතර කරන්න උනා උබල වගේ උන් නිසා ..බලපන් නැනෝ ටෙක් /astrophysics වගේ ලංකාවේ නැති විෂයන් වලට පවා ජපානේ ඉස්සර අපි ශිස්වත්ව දුන්නා ..දැන් ඔකොටෝම කෙල උන උබලගේ උන් නිසා ඉතින් තරහ යන්නේ නැද්ද රෙද්ද ..ඇත්තටම ඉගනගන්න ආසා කොල්ලෝ කෙල්ලන්ට උබල නිසා ජපානේ එන්න චාන්ස් අඩු උනා

    ekenam attak tiyenawa tamai..

    student gihin monawahari jilmart danna tamai yanne samaharu.. :rolleyes:

    wahana business karanna etc etc...
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මචන් මම ජපානේ අවුරුදු 10 ඉන්නව එක ඒ ජප්පගේ අමුනුස්ස කම නෙමෙඉ.එක තමා හරි විදිය උබ ජපානේ අවනම් ඒ විදියට ජිවත් වෙන්න පුරුදු වෙයන්.උබ ජපානේ ඉන්නවනම් ජපන් විදියට හිටන්න පුරුදුවෙයන්.
    මෙහෙ එවිත් ලංකාවේ වගේ ඔරලෝසුවක්ව නෙති නිසා තව මනුස්සයෙකෙග්න් වෙලාව එහුවොත් ඒ මිනිහ පුදුම වෙඉ උබ මොකෙකේ ද කියල.

    ඔව්.ඔව්.තමන්ගේ එකාටම ඇරපන් ජපන් කුහකයෝ...උඹ කියන දර්ශනයක් ජපන්නුන්ට නෑ :angry::angry::angry:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    රටවල් වල ඉන්න මිනිස්සුන්ගෙ ගතිගුන වලට වඩා පිටරටවල් එපා වෙන්නේ මෙහෙන් ගිය මේ වගේ ගොන් හැත්ත එහෙ අගමැති talks issue කරද්දි.

    :yes::yes::yes:මෙහෙ උන් මෙහෙ උන්ටම වල කපනවා..කකුලින් අදිනවා.ඕකයි තිත්ත ඇත්ත