ජපන් ජාතිකයෙකු අපේ රටේ සුඛෝපභෝගී දුම්රිය
ජපන් ජාතිකයෙකු
අපේ රටේ සුඛෝපභෝගී දුම්රියේ
වැසිකිලියක්
ගැන
තැබු සටහන ගැන මදක් නැවති කල්පනා කලොත් රටක් ලෙස අප කම්පාවිය යුතුය.
මන්ද 2500 ඉතිහාසයක් තිබෙන වර්තමානයක් නැති
පක්ෂ දෙකක් බලයට ගෙන ඒමටත්
මැති ඇමැතිවරු වෙනුවෙන් දුක්විදින
දුම්රියේ හිරවෙලා ගොස්
සැප වාහන ගන්න බදු ගෙවන
රෝසිලාට මිලියන 5 ටොයිලට් හදන රටක් ලෙසත් 94 දෙනෙක් සා/පෙ නැතත් පාර්ලිමේන්තු යවන
උපාධිධාරීන් අවුරුදු 6 මහපාරේ ඉන්න කාලකණ්ණි රටක් බව
ලොව හමුවේ කියා පාන්නේ සාඩම්බරයකිනි

උට එපා වෙන්න අැති . ලංකාවේ එ්ව්න් දැන් කෝච්චියේ බොකදාන්න යන් නෑනේ බං මූ මොකට ඔකෙ අස්සෙ රින්ගුවද? අපේ පාලකයෝ හැදෙන්න ඔනී වගේම මිනිස්සුන්ගේ අාකල්ප සංවර්ධනය වෙන්න ඔනී ඔව ලස්සනට තියෙන්න. එක පාරම කරන්න පුලුවන් දෙයක් නෙමේ. එ්ත් වෙනම ක්ලීනින් ස්ටාෆ් එකක් දාලා වැඩේ පටන් ගත්තනන් හරි. පරණ කොච්චි වලට නෙමේ ගේන අලුත් එ්වට. මේ රටේ සංචාරකඉන්ට මුල්තැන දෙනවනන් මුලින්ම කරන්න ඔනි රටේ සෙන්ට්රල් බස් ස්ටැන්ඩ් එකයි රෙයිල්වේ ස්ටේෂන් එකයි අලුතෙන් හදන එක.