ජපන් ජාතිකයෙකු අපේ රටේ සුඛෝපභෝගී දුම්රි&#3514

Haramanis1

Active member
  • Oct 26, 2017
    375
    60
    28
    sri lanka
    ජපන් ජාතිකයෙකු අපේ රටේ සුඛෝපභෝගී දුම්රි&#3514

    ජපන් ජාතිකයෙකු
    අපේ රටේ සුඛෝපභෝගී දුම්රියේ
    වැසිකිලියක් 🚽 ගැන
    තැබු සටහන ගැන මදක් නැවති කල්පනා කලොත් රටක් ලෙස අප කම්පාවිය යුතුය.
    මන්ද 2500 ඉතිහාසයක් තිබෙන වර්තමානයක් නැති
    පක්ෂ දෙකක් බලයට ගෙන ඒමටත්
    මැති ඇමැතිවරු වෙනුවෙන් දුක්විදින
    දුම්රියේ හිරවෙලා ගොස්
    සැප වාහන ගන්න බදු ගෙවන
    රෝසිලාට මිලියන 5 ටොයිලට් හදන රටක් ලෙසත් 94 දෙනෙක් සා/පෙ නැතත් පාර්ලිමේන්තු යවන
    උපාධිධාරීන් අවුරුදු 6 මහපාරේ ඉන්න කාලකණ්ණි රටක් බව
    ලොව හමුවේ කියා පාන්නේ සාඩම්බරයකිනි

    36656136_284002312343310_3149053352659124224_n.jpg


    36672737_284002419009966_5741295810646114304_n.jpg


    36753837_284002375676637_3729235810088648704_n.jpg
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Railway ekatama banala wedakuth na owaye yana minissu owa kala danawane,dakkane aluth ewata karala thiyena de
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ජපන්නුන්ට ඕවා අවුල් උනාට වික්කාමසිංහගේ මොනෝ රේල් හිත හිත මනෝ පාර ගහන උන්ට ඔවා අවුලක් නෑ:yes:
     

    sk7cey

    Active member
  • Nov 29, 2014
    325
    61
    28
    Piliyandala
    රටක් ලෙස අප කම්පාවිය යුතුය.
    2500 ඉතිහාසයක් තිබෙන වර්තමානයක් නැති
    පක්ෂ දෙකක් බලයට ගෙන ඒමටත්
    මැති ඇමැතිවරු වෙනුවෙන් දුක්විදින
    දුම්රියේ හිරවෙලා ගොස්
    සැප වාහන ගන්න බදු ගෙවන
    රෝසිලාට මිලියන 5 ටොයිලට් හදන රටක් ලෙසත් 94 දෙනෙක් සා/පෙ නැතත් පාර්ලිමේන්තු යවන
    උපාධිධාරීන් අවුරුදු 6 මහපාරේ ඉන්න කාලකණ්ණි රටක් බව
    ලොව හමුවේ කියා පාන්නේ සාඩම්බරයකිනි...
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,866
    113
    Railway ekatama banala wedakuth na owaye yana minissu owa kala danawane,dakkane aluth ewata karala thiyena de

    Pahu giya dawas wala aluth kochchi petti tikakata karala thibba tika dakkane. Ape kalakanninta oone nathi de gana kiyawa kiyawa duk wenna witharai. Deyak labunoth dawasen deken vinasha karala danawa. Ratata thiyena adare gana kiyawanna oona tharam innawa. Eth adare karanna inne bohoma sulu pirisak witharai.
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    Railway ekatama banala wedakuth na owaye yana minissu owa kala danawane,dakkane aluth ewata karala thiyena de
    eka hari machan
    railway ekata neme minissunge attitude eka awul
    japannu balapn man dakka FIFA match eka iwara wela un kapu beepu dewal paper cups wagema anik trash serama fans la ma clean karalaa cleaning karana unta sup eka dunna.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,249
    113
    Gotland
    එකෙක් කිව්වලු ඉන්දියාවේ පාරේ රෙනවා කියල

    මේකත් ඒ වගේ එකක් තමයි





    අව්රුදු 70 ක් ශිංහල පාලනයේ නොහැකියාව තමා මේ
     

    contra_RPF

    Member
    Sep 1, 2017
    112
    14
    0
    රටක් ලෙස අප කම්පාවිය යුතුය.
    2500 ඉතිහාසයක් තිබෙන වර්තමානයක් නැති
    පක්ෂ දෙකක් බලයට ගෙන ඒමටත්
    මැති ඇමැතිවරු වෙනුවෙන් දුක්විදින
    දුම්රියේ හිරවෙලා ගොස්
    සැප වාහන ගන්න බදු ගෙවන
    රෝසිලාට මිලියන 5 ටොයිලට් හදන රටක් ලෙසත් 94 දෙනෙක් සා/පෙ නැතත් පාර්ලිමේන්තු යවන
    උපාධිධාරීන් අවුරුදු 6 මහපාරේ ඉන්න කාලකණ්ණි රටක් බව
    ලොව හමුවේ කියා පාන්නේ සාඩම්බරයකිනි...

    ela machan oka godadenekta therenne ne , therumganna kota parakku wedi
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    රටක් ලෙස අප කම්පාවිය යුතුය.
    2500 ඉතිහාසයක් තිබෙන වර්තමානයක් නැති
    පක්ෂ දෙකක් බලයට ගෙන ඒමටත්
    මැති ඇමැතිවරු වෙනුවෙන් දුක්විදින
    දුම්රියේ හිරවෙලා ගොස්
    සැප වාහන ගන්න බදු ගෙවන

    රෝසිලාට මිලියන 5 ටොයිලට් හදන රටක් ලෙසත් 94 දෙනෙක් සා/පෙ නැතත් පාර්ලිමේන්තු යවන
    උපාධිධාරීන් අවුරුදු 6 මහපාරේ ඉන්න කාලකණ්ණි රටක් බව
    ලොව හමුවේ කියා පාන්නේ සාඩම්බරයකිනි...

    ටොයිලට් හැදුවනම් තව කමක් නෑ කියමුකො අලුත්වැඩියාවට අලුත් වැඩියාවට ඔය ගාන ගිහින්... තියෙන්නෙ.... හික්... හික්....
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,372
    12,640
    113
    Piliyandala
    ලජ්ජා වෙන්න ඕනේ බන් සිරාවටම... කාලකන්ණි ගොඩාක් ඉන්න රටක්. අලුතින් හදපු ඒවත් කඩලා දාලා තිබ්බ නේද? මේ ලඟදි පොටෝස් වගයක් ආවේ
     

    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0
    ලජ්ජා වෙන්න ඕනේ බන් සිරාවටම... කාලකන්ණි ගොඩාක් ඉන්න රටක්. අලුතින් හදපු ඒවත් කඩලා දාලා තිබ්බ නේද? මේ ලඟදි පොටෝස් වගයක් ආවේ

    ow ban politikkanta bannta wadak na,

    ape pol buruwo eeta ehaa,
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    මම මේ කල්පනා කලේ උන්ගේ ක්ලීන් හයි ටෙක් ටොයිලට් දැකල දැකලා එක පාරට මේක දැක්කම උගේ මූණ මොන වගේ වෙන්න ඇත්ද කියලා. :rofl:

    පුරාවස්තු දැක්කා වගේ ඇති නේද?:P

    හැබැයි ඉතින් අපේ ඒවත් හයි ටෙක් තමා. සෙල්ෆ් වේස්ට් ඩිස්පෝසල්. :cool:


    10-jaw-dropping-features-of.jpg
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    :lol: උට එපා වෙන්න අැති . ලංකාවේ එ්ව්න් දැන් කෝච්චියේ බොකදාන්න යන් නෑනේ බං මූ මොකට ඔකෙ අස්සෙ රින්ගුවද? අපේ පාලකයෝ හැදෙන්න ඔනී වගේම මිනිස්සුන්ගේ අාකල්ප සංවර්ධනය වෙන්න ඔනී ඔව ලස්සනට තියෙන්න. එක පාරම කරන්න පුලුවන් දෙයක් නෙමේ. එ්ත් වෙනම ක්ලීනින් ස්ටාෆ් එකක් දාලා වැඩේ පටන් ගත්තනන් හරි. පරණ කොච්චි වලට නෙමේ ගේන අලුත් එ්වට. මේ රටේ සංචාරකඉන්ට මුල්තැන දෙනවනන් මුලින්ම කරන්න ඔනි රටේ සෙන්ට්‍රල් බස් ස්ටැන්ඩ් එකයි රෙයිල්වේ ස්ටේෂන් එකයි අලුතෙන් හදන එක.