ජපන් දන්න කට්ටිය එන්ඩෝ...

Dr.Drey

Active member
  • Nov 11, 2011
    279
    6
    28
    ජපන් දන්න කට්ටිය එන්ඩෝ...

    මචන්ලා මට උබලගෙන් ලොකු උදවක් ඕනි.
    මම car 1 ගන්න යන්නේ එත් එකේ aution sheet 1 කියව ගන්න හෙලප් 1 ඕනි
    මන් දාන photo 2 දන්න කෙනෙක් ඉන්නවා නම් ට්‍රාන්ස්ලටේ කරලා දෙන්න ලොකු උදවුවක්.

    Capture.jpg
    Capture1.jpg
     
    aruna47

    Well-known member
  • මචන්ලා මට උබලගෙන් ලොකු උදවක් ඕනි.
    මම car 1 ගන්න යන්නේ එත් එකේ aution sheet 1 කියව ගන්න හෙලප් 1 ඕනි
    මන් දාන photo 2 දන්න කෙනෙක් ඉන්නවා නම් ට්‍රාන්ස්ලටේ කරලා දෙන්න ලොකු උදවුවක්.

    Capture.jpg
    Capture1.jpg

    මම හිතන විදියට මේ දාලා තියෙන්නේ වාහනයේ තියෙන options ගැන. මුළු කොලේම දැම්මොත් කියන්න පුළුවන් හරියට විස්තරේ
     
    Dr.Drey

    Active member
  • Nov 11, 2011
    279
    6
    28
    මම හිතන විදියට මේ දාලා තියෙන්නේ වාහනයේ තියෙන options ගැන. මුළු කොලේම දැම්මොත් කියන්න පුළුවන් හරියට විස්තරේ
    Thnkz macho man ethuru tika balanna dannawa dane nathe oke liyala thiyenne customer monawada oke features thiyenne kiyala dala thiyana tikai anika aution 1 wahane inspect karapu ekkena monawada eke thiyena issu monawada kiyala dapu 1 e deka japan walin liyala thiyenne ekai mata dana ganna oni
     
    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    ඔක පැහැදිලිව අප්ෙලා්ඩ් කරලා ලින්ක් ඒක දියන් මම අෙප් අයියා ෙගන් අහලා කියන්නම්