මට ජපන් වලටයි ඉතාලි වලටයි යන්න චාන්ස් දෙකක් තියෙනවා. දන්න කෙනෙක් කියනවද වැඩිපුරම හම්බකරන්න පුළුවන් රට මොකක්ද කියලා.ජොබ් වැඩිපුර තියෙන.වැඩිපුර පඩි ගෙවන රට මොකක්ද ?
Last edited:
Japan > Italy
by the way how you go to Italy ?
Japan yawana visa eka mokakda
Japan wala job karana eka teeranaya wenne visa eka mata
ජපන් යන්නේ ස්ටුඩන්ට් වීසා. පාර්ට් ටයිම් කරන්නේ. ඒත් ඉතාලි ජොබ් එකටම යන්නේ
ජපන් යන්නේ ස්ටුඩන්ට් වීසා. පාර්ට් ටයිම් කරන්නේ. ඒත් ඉතාලි ජොබ් එකටම යන්නේ
ඉතාලී නම් එන්න එපා බන්,,දැන් මෙහෙ චාටර්![]()