අනිවාර්යෙන් මචන්.... දිගටම ජපන් බයික ගැන ලිපි දානවා......!wade nam gindara macho digatama ube adahas dapan hode

thanx machan...!supri. + very useful machan

Thanx bro...!superb,,,rep++


----------• Water cool නම් අනිවා radiator එක බලන්න එකේ fins ගොඩක් ඇද වෙලා නම් වැඩේ ටිකක් අවුල්.එක්කෝ කට හරි කියල fins ටික කෙලින් කරන්න වෙනවා.නැත නම් බයික් එක overheat වෙන්න පුළුවන් traffic වල හෝ කන්දක වාගේ යනකොට.


