Earth එක Check කරාද? 
clucth switch එක change කරන්නේ හුඟක් වෙලාවට start වෙන්නේ නැති උනාම clucth lever ඇදලා start කරන්න උනාම, bulb එක පත්තුවෙන්නේ නැති හේතුවට නෙවේ
මොකද clucth lever එකට එන wire දෙක හරියට දෙන්නේ නැත්නම් Bike එක හිතන්නේ තාම Bike එක Gear එකේ කියලා.. හරියට Wire දෙක ගැලෙව්වාම Gear එකෙදි පවා Bike එක Start වෙනවා වගේ

..