ජපන් බයික් ගන්න තැනක්

gayanaps

Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    ජපන් බයික් ගන්න තැනක්

    ජපන් බයික් ගාන අඩු කලා කියලා කට්ටියම දන්නවනේ..... ඉතිං බයික් එකක් ගන්න හිතුණා මම ඉන්නේ හෝමාගම, කොට්ටාව මහරගම. නුගේගොඩ පැත්තේ ජපන් බයික් විකුණනන්න තියෙන තැන් දන්නවනම් දාපල්ලකො ;););););););)
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් ඔව් තැපැල් 90 වල මිල අඩු උනා...ඒ කියුවෙ අලුතින් ගේන ඒවගෙ මම හිතන්නෙ...තව මාස දෙක තුනකට පස්සෙ තැපැල් 90ක් සල්ලි දීල ගනින්.:yes:...විකුන තැන් අලුතින් දානකන් පොඩ්ඩක් හිටපන්...:cool::cool:
     

    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    ජපන් බයික් ගාන අඩු කලා කියලා කට්ටියම දන්නවනේ..... ඉතිං බයික් එකක් ගන්න හිතුණා මම ඉන්නේ හෝමාගම, කොට්ටාව මහරගම. නුගේගොඩ පැත්තේ ජපන් බයික් විකුණනන්න තියෙන තැන් දන්නවනම් දාපල්ලකො ;););););););)

    Kurunegala balapan.
     

    Erandic

    Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    මම දන්න තරමින් නම් ජපන් බයික් කෑලි කෑලි කන්ටේනර් වලින් හොරෙන් ගෙනත් මෙහෙ assemble කරලා හොරට register කරනිනේ. එතකොට බදු ගෙවන විදය කොහොමද දන්නෑ.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    Honda grom :cool:

    honda-grom-msx125sf-looks-cool-in-this-5-part-video-story_2.jpg



    Honda benly 110cc

    1L/53KM

    3.80 price :rolleyes:


    honda-benly-50cc-1.jpg


    Honda littlecub 50cc

    1L/110KM

    3.0 price

    little-cub_01.jpg


    crosscub 110cc

    1L/62km

    4.0 price

    honda-cc110-cross-cub-110-motosaigon-7.jpg


    Honda super cub 110cc

    1L/66KM

    3.30 price

    honda-super-cub-110-2.jpg


    Honda zoomer x

    1L/55KM

    3.99 price

    maxresdefault.jpg


    Honda dio 110cc

    1L/60KM

    3.25 Price

    NSC110_DIO_2015_366X366_MAIN_BLACK.jpg


    Honda lead 125cc

    1L/50KM

    4.10 price

    31-1427783223-honda-lead-01.jpg


    Honda ape

    100cc

    1L/55KM


    4.5 price

    L_0101ape100__200612.jpg


    yamaha treet

    Sell-YAMAHA-AXIS125-TREET.jpg


    yamaha axiz z

    AxisZ-11.jpg


    yamaha bw125

    841c5194288a75bae6fec05402554138.jpg


    yamaha cygnus x

    2016-Yamaha-Cygnus-X-EU-Stardust-Silver-Studio-001.jpg



    yamaha nmax

    2017-Yamaha-NMAX-EU-Anodized-Red-Studio-001.jpg


    Suzuki_Address_L_1.jpg

    suzuki address series eka enawa :rolleyes:

    kawasaki z125 :love:

    17_BR125GHJ_Con.jpg


    kawasaki D tracker


    16_KLX150H_Con.jpg





    kawasaki j125

    17_SC125C_Con.jpg



    kawasaki ksr pro

    17_KL110E_Con.jpg






    kawasaki kx series eka

    17_KX85CD_100F_Con.jpg

    kawasaki klx series eka

    17_KLX110C_GN1_RF.jpg
     
    Last edited: