ජපන් බයික් වලට මොකද වුනේ? (Part-III)

වෙන රටවල දෙනවා තමයි බං. එත් නිකමට හිතල බලපන්කො ලංකාවේ බයික් කාරයෝ (ඒ කියන්නේ අපි තමයි) පිස්සු බල්ලෝ වගේනේ පාරේ යන්නේ. අනතුරු වලින් වැඩි ප්‍රමාණයකට බයික් සම්බන්ධයි. එහෙම තත්වයක් තියෙද්දී highway එකේ 100kmph වගේ යනකොට කොහොමද?

mcn 100k 200k eka digata merenakota oka nawatinawa (masekata wage)
 
SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692
    113
    වෙන රටවල දෙනවා තමයි බං. එත් නිකමට හිතල බලපන්කො ලංකාවේ බයික් කාරයෝ (ඒ කියන්නේ අපි තමයි) පිස්සු බල්ලෝ වගේනේ පාරේ යන්නේ. අනතුරු වලින් වැඩි ප්‍රමාණයකට බයික් සම්බන්ධයි. එහෙම තත්වයක් තියෙද්දී highway එකේ 100kmph වගේ යනකොට කොහොමද?

    umbata bike eka parissamin padinna bari unata puluwan un one tharam innawa. wena ekek awilla happana eka nan one wahaneka gihin wenna puluwan. eka ithin karume.

    man eka deyak kiyanna kamathi, man Volty ekak padda awuruddak 90-100 thama puluwan hama welema yanne, eth kawdawath happila naha eth oi karume kiyanne me langadi Dio ekak padda 2-3 paarakma watenna giya car ekakath gawuna. kisima balance ekak na ban, konde amaruwath haduna walawal bumper udin gihin.

    Japan bike deiyoma raka ganithwa!
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692
    113
    Ai ban godak ganuta hitanne CBR ekak paddoth maranaya ekanthai kiyala?
    engine capacity eka wadi nan ekath ehemai
    bike eka penumen lokui nan ekath ehemai
    ara indian hornet 150 eka hena bike ekak kiyala hitan inne godak kello.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,376
    49,759
    113
    සේදවත්ත
    සහන කාලේ සීබී400 රෙවෝ එකක් රෙජිස්ටර් කරගත්තා ලංකාවේ එසෙබ්බල්ඩ් එකක්. මොඩල් එක 2012 වැඩිපුරනම් ගෙව්වේ නෑ අවුරුදු 3ට වඩා පරණයි කියලා ඒත් 350000 ගෙවන්න උනා ආණ්ඩුවට බයික් එකට 6 ගියා. තව ලංකාවේ ස්ටැයිල් එකට කරන්න තව ගානක් ගියා ඕක්කම 10 පැන්නා . ඒ මදිවට කාපු කට්ට එමටයි . සංසාරේ කල කිරුනා මචන්. කෝමත් දැන් මාකට් එක 12 -13 වෙනවා පොතත් එක්කම බයික් එකේ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    රට ඉදල එන එඋන්ට බදු සහනයක් දුන්නා නේද 250 cc වෙනකල් ...කොහොමද එක කරගන්නේ .....දන්නා කවුරුහරි ඉන්නවනම් කියන්නකෝ
     
    -Frankenstein-

    Well-known member
  • Mar 11, 2014
    1,364
    558
    113
    Unidentified
    රට ඉදල එන එඋන්ට බදු සහනයක් දුන්නා නේද 250 cc වෙනකල් ...කොහොමද එක කරගන්නේ .....දන්නා කවුරුහරි ඉන්නවනම් කියන්නකෝ

    Mamath ahala thiyenawa. danna kenek kiyapanko balanna
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,659
    1,955
    113
    Here and there
    umbata bike eka parissamin padinna bari unata puluwan un one tharam innawa. wena ekek awilla happana eka nan one wahaneka gihin wenna puluwan. eka ithin karume.

    man eka deyak kiyanna kamathi, man Volty ekak padda awuruddak 90-100 thama puluwan hama welema yanne, eth kawdawath happila naha eth oi karume kiyanne me langadi Dio ekak padda 2-3 paarakma watenna giya car ekakath gawuna. kisima balance ekak na ban, konde amaruwath haduna walawal bumper udin gihin.

    Japan bike deiyoma raka ganithwa!

    උඹේ කතාව ඇතුලෙම ප්‍රශ්නේ සහ උත්තරේ දෙකම තියෙනවා. :P:P

    උඹ වොල්ටියේ 90ට 100ට ගිහිල්ලත් අවුලක් නෑ. Dio එකේ ගියාම හැප්පෙන්න යනවා. ඉතින් බං normal පාරේ ඔහොම නම් highway එකේ යද්දී ඔක්කොම dio හැප්පෙන්න ගනියි නේ. උඹ කියන විදිහට ජපන් බයික් වලට විතරක් highway පදින්න දෙන්න ඕන.
     
    shammif2

    Active member
  • May 4, 2007
    199
    28
    28
    "මේකටම අදාළ තව අතුරු කතාවක් තියෙනවා. මගේ නම් පුද්ගලික අදහස ලංකාවේ තියෙන පාරවල්වල හැටියට 250cc හොඳටම ඇති. (ඕනෑවටත් වඩා වැඩියි.) 160ට 180ට මීටරේ තිබුනට 60ට වඩා යන්න හරි හමන් පාරක් වත් නෑ නේ. 250යක 1st එකේ ඉඳල 2nd එකට දානකොටම speed එක 60 ට වැඩියි. එක හින්ද කොහොමටවත් ලංකාවට high capacity බයික් අනවශ්‍යයි. සමහරු කියනවා බයික් වලට highway පදින්න දෙන්නලු. හම්මියෝ……. නෝමල් පාරේ මෙහෙම නම් highway යන්න දුන්නොත්...... සදා සොත්ති තමයි.
    "

    ලංකාවේ බයිසිකල් පදින අයගේ විනය අඩුකම, සහ නීතිගරුක නොමැති වීම, වගකීමක් නොමැතිව රථ ධාවනය වගේ කාරණා නිසා අනතුරු වැඩි වී තිබෙනවා. ඒ ගැන විවාදයක් නැහැ. නමුත් යන්න පාරවල් නැති නිසා වැඩි ධාරිතාවෙන් යුතු යතුරු පැදි අවශ්‍ය නැහැ කියන එක සාදාරන හා සත්‍ය මතයක් කියල මම විශ්වාස කරන්නේ නැහැ යාළුවා.

    මාලදිවයිනෙත් 1000 CC සහ ඊට වැඩි මෝටර් සයිකල් තිබෙනවා. ඔවුනට අපට තරම්වත් මාර්ග පද්දතියක් නැහැ. ඔබ කියන ආකාරයට සීමා පැනවිය යුතු නම් මෝටර් කාර් සහ ජීප් වලටත් සීමා පැනවිය යුතුයි. එහෙම නැහැ නේද මිත්‍රයා?

    මා දන්නා අයුරින් ලෝකයේම මෙවැනි නීතියක් තිබෙන එකම රට අපේ ලංකාව පමණයි. එය ඉතාම යල් පැනගිය නීතියක්. වාහනයක එන්ජිම් ධාරිතාවෙන් ම පමණක් එහි වේගය නීර්ණය කරන්න බැහැ. ආරක්ෂක අංශ වලට අවශ්‍ය පහසුවෙන් හැසිරවිය හැකි යතුරු පැදියක්. එකයි ශ්‍රී ලංකා හමුදාවේ ක්ෂණික විහිදුම් බලකායන්ට ට්‍රේල් වර්ගයේ යතුරු පැදි ලබා දී තිබුනේ.

    ශ්‍රී ලංකා පොලිසිය ඉතිහාසය පුරාම යම් වාහනයක් හඹා ගොස් අපරාධ නැවත්වූ අවස්ථා අඩුයි. මාර්ග බාදක හා වෙනත් ක්‍රම මගින් තමයි වේගයෙන් ගමන් කරන වාහන නවත්වා තිබුනේ.
     
    Last edited:

    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    සහන කාලේ සීබී400 රෙවෝ එකක් රෙජිස්ටර් කරගත්තා ලංකාවේ එසෙබ්බල්ඩ් එකක්. මොඩල් එක 2012 වැඩිපුරනම් ගෙව්වේ නෑ අවුරුදු 3ට වඩා පරණයි කියලා ඒත් 350000 ගෙවන්න උනා ආණ්ඩුවට බයික් එකට 6 ගියා. තව ලංකාවේ ස්ටැයිල් එකට කරන්න තව ගානක් ගියා ඕක්කම 10 පැන්නා . ඒ මදිවට කාපු කට්ට එමටයි . සංසාරේ කල කිරුනා මචන්. කෝමත් දැන් මාකට් එක 12 -13 වෙනවා පොතත් එක්කම බයික් එකේ

    12, 13kt unath bike eka wikunanna puluwanda? kawda ganne?:confused:
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692
    113
    උඹේ කතාව ඇතුලෙම ප්‍රශ්නේ සහ උත්තරේ දෙකම තියෙනවා. :P:P

    උඹ වොල්ටියේ 90ට 100ට ගිහිල්ලත් අවුලක් නෑ. Dio එකේ ගියාම හැප්පෙන්න යනවා. ඉතින් බං normal පාරේ ඔහොම නම් highway එකේ යද්දී ඔක්කොම dio හැප්පෙන්න ගනියි නේ. උඹ කියන විදිහට ජපන් බයික් වලට විතරක් highway පදින්න දෙන්න ඕන.

    Ow atta
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692
    113
    Lankawe police baya welada koheda high capacity bike register karanna dunnoth DHOOM film eke wage mankolla karayo bihiwela un passe elawala allanna bari wei kiyala.
    Bike eke capacity wadi una paliyata himin yanna bari kamak nane ban.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Lankawe police baya welada koheda high capacity bike register karanna dunnoth DHOOM film eke wage mankolla karayo bihiwela un passe elawala allanna bari wei kiyala.
    Bike eke capacity wadi una paliyata himin yanna bari kamak nane ban.

    In dhoom 1 john abraham take out police jeep
    single handed by throwing his helmet to tire while riding 1300CC Suzuki hayabusa.

    SL Police don't want that kind of actions in real life.:baffled::baffled:
     
    • Like
    Reactions: The_Killer