ජපන් බයිසිකලයක් ගන්න බැලුවේ. ගද්දි විශෙෂයෙන් බලන්න ඔනි දෙවල් තියෙනවද?
ෆොල්ඩ්න්ග් බයිසිකල් අවුල්ද?
ෆොල්ඩ්න්ග් බයිසිකල් අවුල්ද?
එහෙම නෙමේ ඔවහෙ තියෙනවා නෙද ටයර් සයිස්, ගියර්,සිට් එක තොරගන්න විදිය අනම් මනම් සින් ටිකක්.හැප්පිල, චැසි ඇද වෙලාද බලපන්
ඕවගෙ ඉතින් වෙන මොනා බලන්නද
ඉස්සලම බයිසිකලය කෙටි කතාව කියවපන් එහේ මොඩල් දෙකක් තියේ ඒක ගනින්ජපන් බයිසිකලයක් ගන්න බැලුවේ. ගද්දි විශෙෂයෙන් බලන්න ඔනි දෙවල් තියෙනවද?
ෆොල්ඩ්න්ග් බයිසිකල් අවුල්ද?
Folding එක නැත්නම් මගේ හිතේ තියෙන්නේ මේ වගේ එකක්. දැන් නම් මෙවා 40න් උඩ තියෙන්නේ.![]()
ෆෝල්ඩින්ග් ඒවා නම් වහක් වෙයි කියලා හිතෙනවා. කොහොමත් ඒවා චූටිනෙ ගන්න එපා. මීඩියම් සයිස් එකක් ගනින්. ලොකුත් නැති පොඩිත් නැති.
රෝඩ් හරි හයිබ්‍රිඩ් ගනින් ඔය උඩ තියෙන එක වගේ එකක් හොඳයි. රෝද හීනි නම් හොඳයි.
මවුන්ටන් ගන්න එපා.
තව සමහර මොඩල් තියෙනවා පාර්ට්ස් නැති. ඔය බ්‍රේක් එක හබ් එකටම එන එව්වා වගේ. ගන්න එපා.
හෙල්මට් එකක් ගනින්. පොම්පයක් Lock ගනින්.
ගියර් ටික දාලා පැදලා බලපන් ගන්න කලින්. සද්ද ඇහෙනවානම් හදලා දෙන්න කියපන්. නැත්නම් වෙන එකක් ගනින්.
Sinhala apita kawada gannda mewa![]()

මන් නම් ටිකක් සයිස්. කොහොමත් උපරිම 10km වගේ යයි.Mcn mama fold ekak gaththa. Lokuma condition ekak na habai lassanai. Mage boady type ekata nam set. Padinna lesi. Kondata amaru na. Duragamanam yanna ba. Moko godak wegen yanna ba. Pre wheel eka podi nisa. Ladies bike walath pre wheel eka podi. Mountain nam ganna epa konda pahath karan yanna amarui. Ladies ekak ganin nathnm. Kudekuth ekka.
Umba tikak size ekeknam loku bike ekka ganna.
සීදූව පැත්තට වෙන්නනම් තියෙනව.හොඳ එකක් ගන්න පුලුවන් තැනක් දාන්නකෝ කොළඹ අවටනම් හොඳයි.
මොකක්ද බන් හයිබ්‍රිඩ් එක?හයිබ්‍රිඩ් එකක් ගන්න. 80000ක් විතර වෙයි හැබැයි....
පෙනුම මවුන්ටන් එකක වගේමයි. චේන්ජර් එකේ වගේ ටයර් ගොඩක් හීනියි. බර නෑ.....මොකක්ද බන් හයිබ්‍රිඩ් එක?