ජපන් බයිසිකලයක් ගන්න බැලුවේ

nethumshan

Well-known member
  • May 27, 2017
    2,714
    2,191
    113
    ජපන් බයිසිකලයක් ගන්න බැලුවේ. ගද්දි විශෙෂයෙන් බලන්න ඔනි දෙවල් තියෙනවද?

    ෆොල්ඩ්න්ග් බයිසිකල් අවුල්ද?
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,714
    2,191
    113
    හැප්පිල, චැසි ඇද වෙලාද බලපන්
    ඕවගෙ ඉතින් වෙන මොනා බලන්නද
    එහෙම නෙමේ ඔවහෙ තියෙනවා නෙද ටයර් සයිස්, ගියර්,සිට් එක තොරගන්න විදිය අනම් මනම් සින් ටිකක්.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,488
    49,866
    113
    සේදවත්ත
    ජපන් බයිසිකලයක් ගන්න බැලුවේ. ගද්දි විශෙෂයෙන් බලන්න ඔනි දෙවල් තියෙනවද?

    ෆොල්ඩ්න්ග් බයිසිකල් අවුල්ද?
    ඉස්සලම බයිසිකලය කෙටි කතාව කියවපන් එහේ මොඩල් දෙකක් තියේ ඒක ගනින්
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    giant-escape-r3-2019.jpg

    ෆෝල්ඩින්ග් ඒවා නම් වහක් වෙයි කියලා හිතෙනවා. කොහොමත් ඒවා චූටිනෙ ගන්න එපා. මීඩියම් සයිස් එකක් ගනින්. ලොකුත් නැති පොඩිත් නැති.

    රෝඩ් හරි හයිබ්‍රිඩ් ගනින් ඔය උඩ තියෙන එක වගේ එකක් හොඳයි. රෝද හීනි නම් හොඳයි.
    මවුන්ටන් ගන්න එපා.

    තව සමහර මොඩල් තියෙනවා පාර්ට්ස් නැති. ඔය බ්‍රේක් එක හබ් එකටම එන එව්වා වගේ. ගන්න එපා.

    හෙල්මට් එකක් ගනින්. පොම්පයක් Lock ගනින්.

    ගියර් ටික දාලා පැදලා බලපන් ගන්න කලින්. සද්ද ඇහෙනවානම් හදලා දෙන්න කියපන්. නැත්නම් වෙන එකක් ගනින්.
     
    Folding එක නැත්නම් මගේ හිතේ තියෙන්නේ මේ වගේ එකක්. දැන් නම් මෙවා 40න් උඩ තියෙන්නේ.

    මෙක හොදයිද?
     
    Attachments

    • download (1).jpeg
      download (1).jpeg
      16 KB · Views: 61

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    giant-escape-r3-2019.jpg

    ෆෝල්ඩින්ග් ඒවා නම් වහක් වෙයි කියලා හිතෙනවා. කොහොමත් ඒවා චූටිනෙ ගන්න එපා. මීඩියම් සයිස් එකක් ගනින්. ලොකුත් නැති පොඩිත් නැති.

    රෝඩ් හරි හයිබ්‍රිඩ් ගනින් ඔය උඩ තියෙන එක වගේ එකක් හොඳයි. රෝද හීනි නම් හොඳයි.
    මවුන්ටන් ගන්න එපා.

    තව සමහර මොඩල් තියෙනවා පාර්ට්ස් නැති. ඔය බ්‍රේක් එක හබ් එකටම එන එව්වා වගේ. ගන්න එපා.

    හෙල්මට් එකක් ගනින්. පොම්පයක් Lock ගනින්.

    ගියර් ටික දාලා පැදලා බලපන් ගන්න කලින්. සද්ද ඇහෙනවානම් හදලා දෙන්න කියපන්. නැත්නම් වෙන එකක් ගනින්.
    Sinhala apita kawada gannda mewa :sorry:

    Santa Cruz Megatower​

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,573
    1,647
    113
    Mcn mama fold ekak gaththa. Lokuma condition ekak na habai lassanai. Mage boady type ekata nam set. Padinna lesi. Kondata amaru na. Duragamanam yanna ba. Moko godak wegen yanna ba. Pre wheel eka podi nisa. Ladies bike walath pre wheel eka podi. Mountain nam ganna epa konda pahath karan yanna amarui. Ladies ekak ganin nathnm. Kudekuth ekka.
    Umba tikak size ekeknam loku bike ekka ganna.
     
    මන් නම් ටිකක් සයිස්. කොහොමත් උපරිම 10km වගේ යයි.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,096
    3
    118,786
    113
    Gampaha
    හයිබ්‍රිඩ් එකක් ගන්න. 80000ක් විතර වෙයි හැබැයි....

    හොඳ එකක් ගන්න පුලුවන් තැනක් දාන්නකෝ කොළඹ අවටනම් හොඳයි.
    සීදූව පැත්තට වෙන්නනම් තියෙනව.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,096
    3
    118,786
    113
    Gampaha
    මොකක්ද බන් හයිබ්‍රිඩ් එක?
    පෙනුම මවුන්ටන් එකක වගේමයි. චේන්ජර් එකේ වගේ ටයර් ගොඩක් හීනියි. බර නෑ.....
     
    • Like
    Reactions: NRTG