ජපන් මයික්‍රෝ එපාර්ට්මන්ට්

Majesty

Member
Jun 18, 2013
1,006
159
0
ජපන් මයික්‍රෝ එපාර්ට්මන්ට්

අධික ජනග්‍රහනයක් ඇති ටෝකියෝ නගරයේ මයික්‍රෝ එපාර්ට්මන්ට් තිබෙන බව ඔබ දන්නවාද ? මයික්‍රෝ එපාර්ට්මන්ට් සාමාන්‍ය එපාර්ට්මන්ට් වලට වඩා මිලෙන් ගොඩක් අඩුයි. වැඩි ජනග්‍රහනයක් තියෙන ඕනෙම තැනක ගෙවල් වල මිල ගණන් වැඩි බව අපි කව්රුත් දන්නා දෙයක්. මයික්‍රෝ එපාර්ට්මන්ට් හදන්න වැඩි ඉඩම් ප්‍රමාණයක් අවශ්‍යය වෙන්නේ නැති නිසා අදික ජන ඝනත්වයක් තියෙන නගරවලට මේ මයික්‍රෝ එපාර්ට්මන්ට් ගොඩාක් සුදුසුයි.






 
Last edited:

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    sq feet 250 tat gewal tiyenawalu. LOL
    e wage geka inna nam ambanata paw karala tiyenna one. kisima freedom ekak na. kuduwaka innawa wage.