ජපන් මයික්‍රෝ එපාර්ට්මන්ට්
අධික ජනග්‍රහනයක් ඇති ටෝකියෝ නගරයේ මයික්‍රෝ එපාර්ට්මන්ට් තිබෙන බව ඔබ දන්නවාද ? මයික්‍රෝ එපාර්ට්මන්ට් සාමාන්‍ය එපාර්ට්මන්ට් වලට වඩා මිලෙන් ගොඩක් අඩුයි. වැඩි ජනග්‍රහනයක් තියෙන ඕනෙම තැනක ගෙවල් වල මිල ගණන් වැඩි බව අපි කව්රුත් දන්නා දෙයක්. මයික්‍රෝ එපාර්ට්මන්ට් හදන්න වැඩි ඉඩම් ප්‍රමාණයක් අවශ්‍යය වෙන්නේ නැති නිසා අදික ජන ඝනත්වයක් තියෙන නගරවලට මේ මයික්‍රෝ එපාර්ට්මන්ට් ගොඩාක් සුදුසුයි.

Last edited:

mehe 50ta ganna amarui