ජපන් මයික්‍රෝ එපාර්ට්මන්ට්

moonrock

Member
Sep 1, 2013
3,024
202
0
අවුරුදු 5 ක් Programming Field එකේ Experience තියෙනවා නම් Japan වල Programming Field එකෙන් Job එකක් හොයාගන්න එක අමාරු නෑ. මම දැක්කා මේ ලගදී Square Enix (Final Fantasy, Rome Total War ,Tomb Raider developer කරන්නේ මේකට්ටියයි) එකේ Japanese Branch එකෙන් ඉල්ලලා තිබුනා ඒවගේම ඒකට තෝරගත්ත එවුන්ට මීට වඩා හොද apartment දීලා තිබුනා.