ජපන් යන හරි විදිය.

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මොකක්ද බන් ?? කොහොමද යන්න පුලුවන්?? Accounting වලින් ඩිග්රියක් තියෙනවා , අවුරුදු අටක එක්ස්පීරියන්ස් එක්ක.
     
    • Like
    Reactions: elakiriaddict

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,955
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Aragaki Yui Japan GIF
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    SLBFE එකේ තියෙනවා Jobs දාලා ඒ යවන තැනකට ගිහින් Register වෙලා යන්න පුළුවන්
    JLPT නම් කරන්න වෙනවා පුතේ කොහොම කොහෙන් ගියත්
     
    • Wow
    Reactions: elakiriaddict

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    jlpt N3 level wat karanna wenawa mchn. nattan itin ssw gihin ehedi N3 karala visa& job maaru karaganna tama wenne.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    8yrs experience ?
    තොපි හෙන නාකියි යකෝ

    දැන් පරක්කු වැඩියි
    පන්සලට ගිහින් බනක් භාවනාවක් කරපං
     

    Peter Griffin

    Junior member
  • Feb 2, 2023
    49
    28
    18
    JLPT exam eka N3 wenakan wath karanam language school noya kelinma semmon yanna thibba.semmon kiyanne technical college ehe.. hoda agent knk set karagattanam wayasa kiya unath un yawanawa