ජපන් ස්ටුඩන්ට් වීසා

Chintha777

Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    ජපන් ස්ටුඩන්ට් වීසා

    කව්ද දන්ෙන් ජපන් ස්ටුඩන්ට් වීසා ගැන...දන්න කට්ටිය ෙහල්ප් ඒකක් ෙදන්න...ෙමානදා උවමනා කරන්ෙන්...කීයක් යනවද...වයස...දන්න අය කියන්න යාලුෙවෙන්
    ..
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    යවන ඒජන්ට් ල් නම් පත්තරවල ඇති.. නමුත් අවශ්‍යනම් ඒජන්ට් කෙනෙක් හරහා නොගොස් කෙලින්ම ඇප්ලයි කරන්න.. පුළුවන් නමුත් ඒ පිලිබඳ පල පුරුද්දක් නැත්නම් ඒජන්ට් හරහා යන එක තමයි හොඳ.

    අතේ ලික්විඩ් මනි කොචර තියනවද ?
     
    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    යවන ඒජන්ට් ල් නම් පත්තරවල ඇති.. නමුත් අවශ්‍යනම් ඒජන්ට් කෙනෙක් හරහා නොගොස් කෙලින්ම ඇප්ලයි කරන්න.. පුළුවන් නමුත් ඒ පිලිබඳ පල පුරුද්දක් නැත්නම් ඒජන්ට් හරහා යන එක තමයි හොඳ.

    අතේ ලික්විඩ් මනි කොචර තියනවද ?

    ලික්විඩ් මනී කියන්ෙන් ෙමානාද මචන්....
     
    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    අතේ උපරිම සල්ලි කොච්චර තියනවද ?

    ලක්ෂ 7 ක් විතර තියන්ෙන්.:(...බෑන්ක් ඒකකින් ෙලාන් ඒකක් ගන්න ඉන්න මදි පාඩුව...
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    උබ කරන පාටමාලාව අනුව තමයි යන මුදල තීරණය වෙන්නේ. උබේ වයස කියද සහ කරන පටමාලාව මොකක්ද.

    මට ජපන් විසා පිලිබඳ ලොකු දැනුමක් නැහැ නමුත් ඕස්ට්‍රේලියා වගේ නම් හොදටම තියනවා.

    ලක්ෂ 7 ක් විතර තියන්ෙන්.:(...බෑන්ක් ඒකකින් ෙලාන් ඒකක් ගන්න ඉන්න මදි පාඩුව...
     
    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    මචෝ මටත් ජපන් යන්න හිතේනව පොඩි ගානක් ඉතුරු කරගෙන ඉන්නේ උබට හොද තැනක් සෙට් වුනොත් මට කියපන්. ජපන් යන්න නම් එච්චර අමාරු නැහැ කියල තමයි ආරන්චිය නම් හැබැයි Job නම් කොහොමද දන්නේ නැහැ. හොද ඒජන්සියක් සෙට් වුනොත් අනිව P.M කරපන්. :)
     
    mano_323

    Active member
  • Nov 5, 2007
    216
    29
    28
    Machan Mage Cousin Aiya kenek innawa, Meniha den 12 years withara Japan wela thamai inne, Japan Girl kenek Marry karala den menihata Japan Citizen pawa thiyenawa,

    Uba kemathi nam mama bowage contact no eka dennam, buwa udaw karai sure ekatama, meeta kalinuth mage yaluwo dennekuta buwa set karala dunna,

    den un denna, course ekath karagena, part time parakuth daagena, gedaratath podi gaanak ewanawada koheda,

    onei nam kiyapan.. meka me markrting maarak nemei, uba ahapunesa pamanai.
     
    PM parakdapan machan
     
    මචෝ මටත් මුකුත් කොර ගන්න බැරිවෙයිද බන්?:no: