ජපන් හෝ කොරියන් රැකියා
එළකිරි එකේ ගොඩක් තෙරඩ් තියෙනවා ජපානේ සහ කොරියාවේ රැකියා ගැන විස්තර දාලා
මම දැනට රජයේ ජොබ් එකක් කරනවා නමුත් මේ ජොබ් එක කරලා අපිට ගොඩ යන්න බෑ එක නිසා මන් අවරුදු දෙකකට නිවාඩු දාල රට යන්න බැලුවේ
මේ ගැන මට දැනගන්න ඕන
ජොබ් එකට යනවනම් මේ රටවල් දෙකෙන් වඩා හොඳ මොන රටද?
පඩි සාමන්යෙන් අපිට කීයක් විතර හම්බ කරන්න පුලුවන්ද සහ වියදම කොච්චරක් විතරද ?
සාමන්යෙන් පැය කීයක් විතර ජොබ් එක කරන්න තියෙනවද?
මට දැනගන්න ඕනේ මේ රටවල් දෙකෙන් ජොබ් එකට යනවනම් මොන රටද හොඳ කියලා
මීට අමතරව නවසීලන්තේ වගේ යන්න පුලුවන්ද ජොබ් වලට

(4.10ම හිටිය)