ජපන් ෆුට් බයිසිකල් කට්ටක් තෝරගන්න හැටි..

nikashala619

Well-known member
  • Nov 4, 2011
    3,771
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    හනේ මංදා බං :D සෙල්ලම්බඩු වගේ :baffled:
    ජපන් කියල කියන්නේ. ඒ උනාට freewheel/gear system නං ජපන් ද සැකයි.
    පාවිච්චි කරන එකෙක් ඉන්නව නං දාහන්කෝ විස්තරයක්
    හැබැයි බුදු සුවර් විකුණන්න ගියහම පාඩු ඇති.
    කල් පැවැත්ම අනික් ජපන් බයික් වගේ නැතුව ඇති ?
    ඇයි ටොමොහොක් එව්ව used එහෙ ඉදන් එන් නැත්තේ ? :D
    මෙච්චර ජපන් බයික් මෙහෙට පෙට්ටි පිටින් එද්දි?:yes:
    හේතුවක් ඇති:confused:


    man danne na ban හොද නරක :confused::confused: එකයි උබෙන් ඇහුවේ :yes:
     

    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    තොරතුරු වලට ස්තූතියි....මගේ ලඟත් Chevrolet බයිසිකලයක් තමයි තියෙන්නේ.සුපිරියටම තියෙනවා.gear මාරු වෙන්නේ බබා වගේ..ඉන්දියන් ඒවාගේ gear මාරු කරද්දි එක එක කේස්....දැන් අරගෙන අවුරුදු 6ක් වෙනවා.තවම නියමෙට වැඩ.....පස්සේ ෆොටෝ කෑලි දෙකතුනක් දාන්නම්...ජයවේවා...!!

     

    sinhaba

    Active member
  • Mar 4, 2013
    582
    72
    28
    තොරතුරු වලට ස්තූතියි....මගේ ලඟත්Chevrolet බයිසිකලයක් තමයි තියෙන්නේ.සුපිරියටම තියෙනවා.gear මාරු වෙන්නේ බබා වගේ..ඉන්දියන් ඒවාගේ gear මාරු කරද්දි එක එක කේස්....දැන් අරගෙන අවුරුදු 6ක් වෙනවා.තවම නියමෙට වැඩ.....පස්සේ ෆොටෝ කෑලි දෙකතුනක් දාන්නම්...ජයවේවා...!!


    කියටද ගත්තෙ මචන්...................
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    0

    තොරතුරු වලට ස්තූතියි....මගේ ලඟත්Chevrolet බයිසිකලයක් තමයි තියෙන්නේ.සුපිරියටම තියෙනවා.gear මාරු වෙන්නේ බබා වගේ..ඉන්දියන් ඒවාගේ gear මාරු කරද්දි එක එක කේස්....දැන් අරගෙන අවුරුදු 6ක් වෙනවා.තවම නියමෙට වැඩ.....පස්සේ ෆොටෝ කෑලි දෙකතුනක් දාන්නම්...ජයවේවා...!!


    අඩෝ අනේ බං පොටෝ එකක් දාහන්කෝ.:yes:
    අවුරුදු 6ක් ? අඩෝ සෑහෙන අත්දැකීම් එහෙම ඇති..:cool:
    ඉන්දියන් බයිසිකල් දිරෙව්වේ නෑ බං..
    එක එක සීන්:sorry:
     

    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    අඩෝ අනේ බං පොටෝ එකක් දාහන්කෝ.:yes:
    අවුරුදු 6ක් ? අඩෝ සෑහෙන අත්දැකීම් එහෙම ඇති..:cool:
    ඉන්දියන් බයිසිකල් දිරෙව්වේ නෑ බං..
    එක එක සීන්:sorry:
    මම බයිසිකලේ ගත්තේ 14000.00ට මචෝ....දැන් ඊට වඩා වැඩි වෙයි.ගත්තට පස්සේ ටයර් දෙක විතරයි මාරු කළේ.කොටින්ම වින්කලේකට වත් ගිහින් නෑ.ඕන තරං වැස්සට තෙමිලත් ඇති.එහෙම ලේසියෙන් මලකඩ කන්නේ නෑ මචං..හැබැයි මම 15km වලට නම් වඩා පැදලා නෑ බං..පස්සට තමයි ටිකක් අමාරු.සීට් එක පොඩි නිසා..වෙන නම් කිසිම අවුලක් නෑ...ගත්ත ගානට මම පට්ට ගහලා තියේ..ඉස්සර මම වැඩ ඇරිලා ඇවිත් හවසට බයිසිකලේ පැද්දා.දැන් වෙලාවක් නෑ මචං...ඒක පැදගෙන යද්දි පොඩි කොල්ලො එහෙම හැරි හැරි බලනව....බයිසිකලේ මාරම කන්ට්‍රෝල්..ඒක තේරෙන්නේ ඉන්දියන් ලඩියක් පැද්දාමයි මචං.....

    attachment.php


    attachment.php
     

    Attachments

    • 1.JPG
      1.JPG
      57.2 KB · Views: 103
    • 2.JPG
      2.JPG
      84.5 KB · Views: 84