ජපන් ෆුට් බයිසිකල් කට්ටක් තෝරගන්න හැටි..

chethana kalan

Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    japane toga pitin ain karana ewa thamai oya ewala condition karala wikunanne...horakan karapu bycycleluth owage thiyanawa...

    හිකිස් උස්සපුවා අර ලොක් එකත් එක්කම එන්නේ බං :D තොග ගද්දි උන්ට හරි ලාබයි බං. වැඩේ ඉතින් මෙහෙන් බඩු නිදහස් කරන්න ගියහම තව එක එක ටැක්ස් වදිනවලු :confused:
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    ඔව් මචන් දන්න විදිහට එක විතරයි තියන්නෙ.සැහෙන විස්තර ටිකක් තියනවා උබෙ ත්‍ර්ඩ් එකෙ පට්ට.උබත් බයික් කාපු එකෙක් වගෙ නේහ්:cool::cool:කලින් රෙප් දෙන්ඩ බැරි උනා +++

    ස්තූතියි සහෝ. එහෙමට ඔස්තාර් කෙනෙක් නෙවෛ. යමක් දනී බං :D උබ දන්න දේවලුත් ඇඩ් කරමු සහෝ
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    bike ekak pedapu kalayak mathaka ne. aye itin kolla loku unama thamai owa hoyanna wenne. loku vistarayak pehediliwa karala.

    mage gawa anthimata thibbe usaviyakin wendesi karaddi genawa Raleigh parana model bike ekak. :D
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    OL කරන කාලේ යාලුවෙක් ලග තිබ්බා ජපනෙක් මැදින් කඩන්න පුලුවන්
    Shimano ගියර්ස් තිබ්බේ
    මුන්ගේ අම්මා දැන් අවුරුදු 4කට විතර කලින් බෝතල් පත්තර කාරයෙක්ට දීලා රු. 250ට
    :angry::angry::angry:
    මගේ ලග තියෙන්නේ නම් kenstar එකක්
    2000 අවුරුද්දෙදි ගත්තේ (හරියටම මතක නෑ) ඒත් තාම සුපිරියට වැඩ

    දැන් එන Kenstar නම් මෙලෝ රහක් නෑ
    :baffled::baffled::baffled:
     

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    අඩෝ !! මං ඕය සීන් එක දැන් දන්නේ. කියුවට තෑන්ක්ස් බොල. තව දන්න මගුල් කියහන් දැනගන්න. තනි ඉර එව්ව අඩු ඇති නේ බං ? දැකල තියනව කියල මිටර් නෑ. දන්නෙත් අදනෙ ඉතින් මෙහෙම එකක් :D

    තනි එක ගොඩක් වේලාවට carbon fiber තමයි එන්නේ මචන්. පට්ට හයියයි වගේම බර නෑ. ලංකාවේ නම් මාත් වැඩිය දැකලම නෑ. ඉස්සර මටත් බයිසිකල් පිස්සු බන්. දැන් බයික් පිස්සු :P
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    සොහොන;19590383 said:
    ade වටිනවා මචෝ මන් මෙහෙ පදින එකත් හෙට දාන්නම්:rofl:

    අඩේ සොහොනෝ දාමුකො බං පොටෝ කෑල්ල :D
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අඩේ සොහොනෝ දාමුකො බං පොටෝ කෑල්ල :D

    YCnBQSF.jpg
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    තනි එක ගොඩක් වේලාවට carbon fiber තමයි එන්නේ මචන්. පට්ට හයියයි වගේම බර නෑ. ලංකාවේ නම් මාත් වැඩිය දැකලම නෑ. ඉස්සර මටත් බයිසිකල් පිස්සු බන්. දැන් බයික් පිස්සු :P

    මමත් කාබොන් ෆයිබර් බයිසිකලයක් දැක්කා ඉබ්බාගමුවෙ සයිකල් කඩේක.
    පොරත් ජපන් බඩු ගේන ඩයක් එකක්.
    වැදගත් ත්‍රෙඩ් එකක් මචං.