ජපන් ෆුට් බයිසිකල් කට්ටක් තෝරගන්න හැටි..

AshenTM

Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    mata tibba Panasonic Original japan bike ekak
    e kale mama 6 wasere wage
    e kalet bike eka mata 1 agillen ussanna puluwan
    e taram bara adui
    supiri bike ekak
    front wheel back wheel gahanne eken :baffled::rofl:
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    patta post eka. mata thibuna chinies ekak. habai eaka tikak hoda chinies brand ekak. mathaka hatiyata 2 yers withara padda kisima ledak nathuwa. 9 wasardi withara. patta aadaren balagaththe. passe mokak unaada manda eakata.
     

    Haritha97

    Active member
  • Jan 1, 2018
    216
    47
    28
    මචංලා...මගේ තියෙන්නේ tomohawk බයිසිකලයක්.ටික කාලයක් යද්දී එකේ ඉස්සරහා shock absorber දෙක හයි උනා,අවුරුදු 3කින් වගේ.දැන් ඒවා වැඩ නෑ.:dull:ජපන් බයිසිකල් වල ඔහොම අව්ලක් එන් නද්ද?
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    පොඩි දෙයක් ඇඩ් කරන්නම් මචන්,, අර ස්ටිකර් සීන් එක නම් බලලා තේරුමක් නෑ. ඒ මෙහෙ බයික් රෙජිස්ටර් කරන්න ගහන ස්ටිකර් එක.
    ඒක ජපන්ද චයිනිස්ද කියලා නෑ විකුනන ඕන බයික් එකකට ගහනවා.