ජපන් ෆුට් බයිසිකල් කට්ටක් තෝරගන්න හැටි..

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    දන්න කියන පොරක් ගාව බයික් එකක් තියෙනවා විකුණන්න දාලා.පොර 25කට දෙනවා කිවුවා.බයික් එක ඉතාලියේ හදපු එකක් කියලා තමා කිවුවේ.ෆොටෝ එකක් ගන්න බැරිඋනා.හෙට හෝ අනිද්දා ෆොටෝ එකක් දාන්නම්.කැමති කෙනෙක් ඉන්නවනම් ගන්න
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    දන්න කියන පොරක් ගාව බයික් එකක් තියෙනවා විකුණන්න දාලා.පොර 25කට දෙනවා කිවුවා.බයික් එක ඉතාලියේ හදපු එකක් කියලා තමා කිවුවේ.ෆොටෝ එකක් ගන්න බැරිඋනා.හෙට හෝ අනිද්දා ෆොටෝ එකක් දාන්නම්.කැමති කෙනෙක් ඉන්නවනම් ගන්න

    hoda wandiyak wenna ati :love:
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    ehemada bn. japan ekak nam neme bn. mathaka kohe ekadda kiyala. awurudu 12kata wage kalin gathte. mnma salli ekathu karala gaththe, 8i ganakata. mn colombo wala inne bn. kottawe ankal karayek innawa hadana. u dan hadanna. ekai seen eka. gedara ohe thiyenawa bn. bike eka gaththata passe pawichi karanne nathuwama thiyena malakada kawa. habai chassi ya hodatama thiyenawa. un ganakota mokadda kiwwa, hoda chassi yak kiyala. mokadda mathaka na bn.


    haki nam poto kallak dapan machan. indiayn unath thamange salli walin gaththa ekak nam wisi karanna hithen nahane. goda dapan hakinam. habai ban 5k wath yaaawi :sorry:
     

    nethdeco

    Active member
  • Sep 12, 2012
    210
    90
    28
    Colombo, Japan
    zonexyz.blogspot.com
    Machan oya bicycle okkoma orginally chinese manufacutred ewa. Japan wala use karala ain karana ewa ape un togeta aragena thama mehe genath wikunanane. Oya racing kiyala 45 ta udin wikunana ewa okkoma ape un ussapuwa. Japan wala bicylcle ussanna wenawa set innawa.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    hoda wandiyak wenna ati :love:

    අද ෆොටෝ එකක් අරන් ආවා.

    ou3vwx.jpg


    otm5uu.jpg
     
    Last edited:

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    අද ෆොටෝ එකක් අරන් ආවා.

    ou3vwx.jpg


    otm5uu.jpg

    මෙහෙම බයික් නං මං වැඩිය පැදලා නෑ
    මේකෙ රවුන් handle එක මාර සනීපයි පදිද්දි.:yes::yes:
    මේක බරද ?
    බර නැත්තන් වටිනවා. පේන්ට් එකත් හොදයි වගේ..
    මෙ වගේ හීනි ටයර් තියන බයික් ගණන්.
    මේක ඉතාලි ද මංදා.
    එව්වත් පට්ට
    හිතට සැටිස් නං
    මචං මේක ඇත්තටම පදිනවා නං :D
    මං අර කියපු දේවල් චෙක් කරලා ගණින්.:yes::yes:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    හප්පට..
    පුෂ් බයිසිකල් වල ඔහොම සීන් එකක් ගැන දැනන් හිටියේ නෑනේ..:shocked:
    ඉස්සරනම් ගියර් මාරු කරන ඒවට කිව්වේ මවුන්ටන් බයික් කියලමයි.. අපේ තාත්තා මට අලුත්ම එකක් එව්වා රට ඉඳන්.. ගියර් එකනම් අර ලීවර් එක වගේ තියෙන එකක්..
    ඒ දවස්වල ගියර් තියෙන බයිසිකල් එකක් තියෙනවා කියන්නේ ඉතින් හෙන ලොකුයි..:rofl:

    පස්සේ සමපෝෂ එකේ තරඟෙකින් දිනලා ෂොක්ස් තියෙන බයිසිකල් එකක් හම්බ උනා.. හම්මේ ඒකනම් පුදුම මරාලයක්.. වටයක් පැදලා ආවාමත් පට්ට මහන්සියි.. මොකද්දෝ චයිනිසි මගුළක් ඒක.. බයික් එක පට්ට ලස්සනයි..ඒවුනාට ඒක පදින්න හෙනම අමාරුයි.. ගියර් ආවෙත් හැන්ඩ්ල් එකෙන්ම කරකවන්න පුලුවන් සිස්ටම් එකට.. ඒක කැඩෙනවා කැඩෙනවා ඉවරයක් නෑ..:angry: හැමදාම ප්ලාස්ටික් කෑලි ගැලවෙනවා..:sorry:
    තාත්තා එව්ව එකනම් සෑහෙන කාලයක් පැද්දා.. මට ඒකෙ නමනම් මතක නෑ.. මොකක් හරි ඇමරිකන් කතාවක් එක්ක ලෝගෝ එකක් තිබුණා එම්බෝස් කරපු..:love:

    පස්සේ ඒක පදින්නෙම නැතුව පැත්තකට දාලා තිබුණා.. ස්ටෑන්ඩ් එක කැඩිලා, ෆ්ලයි වීල් ගෙවිලා, ගියර් කේබල් කැඩිලා, මඩ කවර දිරලා ඔහේ පැත්තකට දාලා තිබුණා..:(

    කොහොමහරි සල්ලි එකතු කරගෙන, බොරැල්ලේ සයිකල් බසාර් එක ගානේ ගිහින් ගිහින් සැරින් සැරේට කැලි එකතු කර කර, අලුතෙන්ම ටයර් දෙකක් දාලා, මඩ්ගාඩ් දාලා, රිම් දෙකට අර ලයිට් එළිය වැටුනාම දිලිසෙන ලුමිනස් පාට ප්ලාස්ටික් කෑලි දෙකක් එහෙම දාලා, ගියර් ටික හදාගෙන, ෆල්යි වීල් මාරු කරලා, ගියර් 18ට 21ට අප්ග්‍රේඩ් කරලා, ආම් රෙස්ට් දෙකක් හයි කරලා ගෙදර සාලේ නවත්තලා තිබුණා අම්මලා කොහෙද ගිහින් එද්දී..
    මම එතකොට 11 වසරේ වගේ.. හෙන ගාණක් මම ගෙදරින් ඉල්ල ගත්තා ඕක හදා ගන්න ඔනේ කිය කිය..:baffled:

    ඒකටත් පොඩ්ඩක් බැනුම් අහගෙන හිටියේ..
    කොහොමහරි පැත්තක තිබුණ බයිසිකල් එක අලුත්ම එක වගේ තියෙනවා දැක්ක නිසා අර බැනපුවා ඔක්කොම ෂේප් වෙලා ගියා..:rofl: