ජපන් ෆුට් බයිසිකල් කට්ටක් තෝරගන්න හැටි..

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මේ දැන් බයික් ටිකක් බලන්න ගිහින් බන් ආවේ.

    Chevrolet එකක් තියෙනවා ඒක නම් 18ක් කියන්වා. අනික් තිබ්බ Giant එහෙම එව්වා 26ක් විතර වෙනවා. 15ට වගේ බ්‍රෑන්ඩ් නැති ලේඩීස් බයික් එහෙම තිබ්බා. GT 22.

    සෙකන්ඩ් හෑන්ඩ් ඒවා. පේන්ට් එක නම් සීරිලාවත් නෑ. බයික් හැම එකක්ම බරයි බන්. උන් පේන්ට් ගහලා ස්ටිකර් අලවලා නෙමෙයි වෙන්න ඇති නේද?

    තව තැනක තිබ්බා හැම බයික් එකක්ම 30යි. නෝමල් එව්වා.

    1.මේ ගානට මෙව්වා ලාභද බන්?
    2. එක තැනකින් නම් කිව්වා අවුරුදු 6ක් වොරන්ටි දෙන්නම් කියලා. අනික් තැන මොකුත් නෑ. වොරන්ටි ඕනද මේවට.
    3. අනික් ප්‍රශ්නේ මෙව්වල ෆ්‍රේම් එක විතරද ජපන්. අනික් බඩු පිටින් දානවද? ටයර් එහෙම අලුත් එව්වනෙ තියෙන්නෙ.
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    11.gif
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Nice...mama gatte Hybrid eka FX 3 2021...Dan hithenawa MTb ekak gattanam hondai kiyala...
    Hebai ithin mama yanne light trails wala...
    denata nam light trails thamay, passe wath yewey kiyala gaththe. Bicycle ekak peddeth awurudu ganakata passe. Seat eka nam comfy ne.
     

    slider_hash

    Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    denata nam light trails thamay, passe wath yewey kiyala gaththe. Bicycle ekak peddeth awurudu ganakata passe. Seat eka nam comfy ne.
    කොහෙන්ද ගත්තෙ කීයක් උනාද මචං පොඩ්ඩක් විස්තරයක් දාපන්කෝ

    ජපන් බයිසිකල් පිස්සුවක් ඇවිල්ල නිකන් ගිහින් තියෙන තැනක බැලුව ඔය කිසිම දෙයක් නැති මලකාපු unbranded එකක් 25ක් කිව්ව කියපන්කෝ මේකෙන් ගොඩක් දේවල් ගත්ත මචං පට්ට වටිනව... ඒකට අහුවෙනව තව ටිකෙන් ගාන මටම සෙට් නැතිනිසා නිකන් හිටියේ
    ------ Post added on Mar 17, 2021 at 7:21 AM
     
    • Like
    Reactions: ACHIK

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    කොහෙන්ද ගත්තෙ කීයක් උනාද මචං පොඩ්ඩක් විස්තරයක් දාපන්කෝ
    Lankawe newey machan.
    Lankawe salli walin Rs, 170k wage giya (including helmet, bottle holder, lock)
    Drivetrain 1 k thiyana nisa, gears change karanakota confuse wenne ne.
    Suspension nam ela.
     
    • Like
    Reactions: gnilukshi

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,600
    10,818
    113
    Nugegoda, Sri Lanka
    Mehe Samanyayen Average (Starting wage) wahaneka dagena yanna puluwan (Eliye nemei) MTBs adu ganata thiyenne monada thiyenne? kadawal wala godak dan stocks naa.. Lumala wage nemei samnyayen reliable ekak.