ජපනා හදන කැරවන් (Nissan Caravan)

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    E25 එකේනම් පට්ටම පිකප් එකක් තියෙන්නෙ. 1st එකේ වාහනේ හැන්ඩ්ල් කරන්නත් අමාරුයි. ඇඩෙනවා
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    Eye podi gamanak giya ethakota gatta ekak.

    20150719_100253.jpg
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කැරවන් බම්ප් ...
    අද පාන්දර 3ට Offroad කරලා අාවේ.. ගන්න දෙයක් නෑ.. කෙලිංම සර්විස් :(
     

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    lMvDUtg.jpg

    ඔන්න මෙහේ එක. අද දවසම ඕක එක්ක ඔට්ටු උනා.. කෑලි බෑලි ගොඩක් හයි කලා :D
    හෙට උදේ පාන්දර 3ට යනවා :dull:

    ඔය කහපාට සිවිලියන් එක උඹේද? මම දැක්කා මාළඹේදී