ජපනා

rotiya

Member
Feb 18, 2008
15,188
107
0
~> R0CKC!TY KURUN3G4L4 <~
අනිත් ඒවට සදාචරේ තිබිල වෑඩක් නෑ මේ වගේ දෙකට නෑතුව.
මචන් දෙයක් විසි කරනකොට හිතට දෑනෙන්ඩ ඕනේ ඒක. මන් මේක මෙහෙම විසි කරාම අපිරිසිදු වේනව කියල.

මටනන් සිරවටම හිතට ලජ්ජයි එහෙම විසි කරන්ඩ. අඩුම ගානේ ටොපියක් කෑවත් බස් 1 හිට්යත් ඒක පොඩි කරල සාකුවට දෑම්ම වෙන්නෙ.

අපේ රට දියුනු නොවෙන්නේ මිනිස්සුන්ගෙ කිසි දියුනුවක් නෑති නිසා
 
rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    දැං මේ ත්‍රෙඩ් එකේ පෝස්ට් දාලා තියෙන සහ ඉස්සරහට දාන ඔක්කොම හාදයෝ කිසිම දවසක ටොෆි කොලයක්වත් බිමට විසි කරලා නැද්ද ප්‍රසිද්ධ ස්ථාන වල? :nerd:

    චූටි කාලේ කරන්න ඇති :P
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    චූටි කාලේ කරන්න ඇති :P

    අනිවා අයියා ........ මතකනේ කාපු බීපු තැන්වල කුනුටික වෙනම එකතු කරල ගෙනාපු විදිහ ..... වෙරි උනත් ඒක ලෙසටම කළා ..... :yes::yes::yes:
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    අනිත් ඒවට සදාචරේ තිබිල වෑඩක් නෑ මේ වගේ දෙකට නෑතුව.
    මචන් දෙයක් විසි කරනකොට හිතට දෑනෙන්ඩ ඕනේ ඒක. මන් මේක මෙහෙම විසි කරාම අපිරිසිදු වේනව කියල.

    මටනන් සිරවටම හිතට ලජ්ජයි එහෙම විසි කරන්ඩ. අඩුම ගානේ ටොපියක් කෑවත් බස් 1 හිට්යත් ඒක පොඩි කරල සාකුවට දෑම්ම වෙන්නෙ.

    අපේ රට දියුනු නොවෙන්නේ මිනිස්සුන්ගෙ කිසි දියුනුවක් නෑති නිසා

    සන්තෝස වෙන්න ට්‍රිප් යන බාගයක් මිනිස්සු යන තැන කාල එන්නේ. :sorry:
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    අනිවා අයියා ........ මතකනේ කාපු බීපු තැන්වල කුනුටික වෙනම එකතු කරල ගෙනාපු විදිහ ..... වෙරි උනත් ඒක ලෙසටම කළා ..... :yes::yes::yes:

    ඔව් ඔව්. මොකද මතක නැත්තේ? මතකනේ අපේ ට්‍රින්කෝ ට්‍රිප් එක? මහියංගනේ? :D
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    මට පට්ට අඩම්බරයි !
    මොකද දැනුවත්ව මං අතින් නොදිරන කිසි දෙයක් පොදු ස්ථාන වල දාල නෑ කවදාවත්

    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    Hats off........... Great work........................

    අපේ උන්ට අගේ නැහැ..රටට අාදරෙයි කියලා බොරුවට පපුවට ගහගන්න විතරයි දන්නේ.. Gorillo wgae
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    දැං මේ ත්‍රෙඩ් එකේ පෝස්ට් දාලා තියෙන සහ ඉස්සරහට දාන ඔක්කොම හාදයෝ කිසිම දවසක ටොෆි කොලයක්වත් බිමට විසි කරලා නැද්ද ප්‍රසිද්ධ ස්ථාන වල? :nerd:
    awurudu 10 kin withara topi kolayakwath bima dala na, pare kisi thanaka kela gahalath na, :cool:
     
    • Like
    Reactions: ජොසී

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    දැං මේ ත්‍රෙඩ් එකේ පෝස්ට් දාලා තියෙන සහ ඉස්සරහට දාන ඔක්කොම හාදයෝ කිසිම දවසක ටොෆි කොලයක්වත් බිමට විසි කරලා නැද්ද ප්‍රසිද්ධ ස්ථාන වල? :nerd:
    Jivitheta na.
     
    isuru221

    Junior member
  • Jul 17, 2008
    362
    13
    18
    Eka Japanek me wididyata hitanawanam me wage un thawa lakshayak hitiyanam me rata kochchara wenas weida..
     
    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    කියන්නෙ නම් සින්හලයා තරම් ශ්‍රේෂ්ඨ ජාතියක් ලෝකෙවත් නෑ කියල.
    ඒ උනාට රට ගැනැ කිසිම හැඟීමක් නෑ.රටට කෙලවෙලා හරි තමන්ගෙ බඩ පිරෙනව නම් ඇති. :(:(:(
    අනිත් දේ තමයි තව කෙනෙක්ට කරදරයක් නොවෙන්න ජීවත් වෙන්න දන්නෙ නෑ :(:(