ජපනුංගෙ ඉංග්‍රීසි

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    ජපනුංගෙ ඉංග්‍රීසි

    ජපානයේදී ඇතිවෙන පුරුදු 60ක් යන thread එක හා බැඳේ.
    ජපනුන් කියන්නෙ, ගෝලීයකරණය හමුවේ ස්ව-භාෂාව රැකගෙන ඉන්න අතලොස්සක් අතරින් කෙනෙක්.
    ඔවුන් පර භාෂා වලට වහල් නොවි ස්වකීය භාෂාව නව තාක්ෂණික වචන වලින් පෝෂණය කරමින් 21වන සියවසට පියනගපු ආඩම්බර ජාතියක්.
    ඔවුන්ගේ ලේඛන තුල සැගවුන තාක්ෂණික රහස් හොයාගන්න, බොහෝ බටහිර විද්වතුන් ජපන් භාෂාව ඉගෙන ගන්න උත්සහ කරනවා. නමුත් එහිදී ඔවුන් අත්දකින දේ තමා, බොහෝ ජපන් තාක්ෂණික වචන වලට ඉංග්‍රීසි භාෂාවේ වචන නොමැති බව. මොකද ජපන් භාෂාව තාක්ෂණයත් එක්ක එච්චරටම දියුණු වෙලා.
    ජපානෙ යනවා නම් ජපන් බාසාව ඉගෙන ගන්නම ඕන. ගොඩක්ම උගත් ජප්පන්ට පවා ඉංග්‍රීසි බෑ. ජපනුන්ගේ ව්‍යවහාර ජපන් භාෂාව එක හෙලාම ඉංග්‍රීසි වලට පෙරලුවාම ඒක කිසිම සුද්දෙකුට තේරුම් ගන්න බෑ. හරියට අපි "මම කඩේට යනවා" කියන වාක්‍ය එක හෙලාම "I shop to go" කියලා පරිවර්ථනය කරා වගේ.
    ජපනුන්ගේ ඉංග්‍රීසි භාවිතය කෙතරම් අඩුද කියනවා නම්, ඔවුන්ට මේ මට්ටමට වඩා ඉංග්‍රීසියට පරිවර්ථනය කරන්න කෙනෙක් හොයාගන්න බොහොම අමාරුයි. ඒ නිසා මේ වගේ දේවල් තරමක් බහුලව දකින්න ලැබෙනවලු. මේ thread එකේ දාන්න යන්නෙ ඒ වගේ ටිකක්. බලහල්ලකො ජප්පංගෙ ඉංග්‍රීසි වල තරම.
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    Just maybe…

    with-ass.jpg

    Photo courtesy of Andrew Sebesta.
    Shopping bag found in Japan.