ජපනුන්ගේ මරණයේ විද්‍යාගාරය

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හොදම කෑල්ල ලෝකට ධර්මය දේශනා කරන පාහර අමෙරිකානු රජයේ නිරුවතයි!!!

    Unit 731හි සේවය කල සමහරක් යුද්ධය අවසානයේදී අත් අඩංගුවට ගන්නා ලදි.ජපානය තුල ඔවුන්ගෙන් කිසිවෙක් වරදකරුවන් ලෙස අධිකරණය ඉදිරියට ගෙන ගියේ නැත.ඒ Unit 731 යටතේ සිදුකල මානව පර්යේෂණවල තොරතුරු එක්සත් ජනපදයට සපයන රහසිගත ගිවිසුමක් ඇතිකරගැනීම නිසාය.

    මෙහෙම කරන කාළකන්නි තමා මානව හිමිකම් ගැන *ක උඩ තියං කෑගහන්නේ!:growl:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේවා මහන්සි නෙබලා ලියලා අපිට බලන්න ත්‍රෙඩ් දානවට බොහෝම ස්තූතී මචං.
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    japane un hena chater wada karala tiyenne cheene akramanaya karala,
    eka samahara chinese films walat pennanawa.
    samahara cheene ewun japanese unta kamati na oka nisa
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    ජපනා දැන් සිල් අරගෙන වගේ හිටියට ඉස්සර මාර වදනේ කරලා තියෙන්නේ
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    තිරිසන් වැඩක් තමා. ඒත් මෙවගෙන් කරපු සොයාගැනීම් වලින් පහු කාල වල කොච්චර ජීවිත බේරගෙන ඇතිද? :baffled: