ජපනුන්ගේ මරණයේ විද්‍යාගාරය

AnuradhaRa

Well-known member
  • ජපනු කියන්නේ මහා කාලකන්ණි ගොඩක්නේ. මුන්ට මේවා පරම්පරා ගානක් යනකන් සහගහනවා. :(
    ජපන් කාලකන්ණි විද්‍යාත්මක පරීක්ෂණ කොරලා තියෙන විදිහ දැක්කම ජපන් වාහනයක් වත් ගන්න හිතෙන්නේ නෑ සිංහලු

    ඕක කියපං රත්තරන්ට :lol::lol::lol:
     

    sachiroxz

    Active member
  • Nov 7, 2009
    325
    41
    28
    Kandy
    මුන්ගේ වැල උනත් වද දෙන ඒවා නේ තියෙන්නේ. ගහනවා, තලනවා, පාගනවා, චු කරනවා, ඉටි වක්කරනවා.. නොදකින් කාලකන්නි..
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ජපනුන්ට බෝම්බ දැම්ම එක ගැන මගේ තිබ්බේ පුදුම කණගාටුවක්, මේක කියවල ඉවර උනාම එක සැහෙන අඩුවෙලා ගියා.:( මටනම් පෙනෙන්නේ බෝම්බයට වඩා 1000 ගුණයක් සක්කිලි වැඩ මුන් කරලා තියෙන්නේ:growl:
    return eka thama atomic bomb eka :cool:
     

    AnuradhaRa

    Well-known member
  • මුන්ගේ වැල උනත් වද දෙන ඒවා නේ තියෙන්නේ. ගහනවා, තලනවා, පාගනවා, චු කරනවා, ඉටි වක්කරනවා.. නොදකින් කාලකන්නි..

    ඔව් ඔව් :yes::yes: උඹේ කතාව හරි.. පරපීඩක කාමය
     

    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    hamadamath wage patta post ekak
    thanks machan
    You must spread some Reputation around before giving it to HarshaLulzSec again.
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මමත් මෙච්චරකල් හිතාගෙන හිටියේ ජපානේ ඉන්න අහින්සක මිනිස්සුන්ටනෙ පරමානු බෝම්බ හෙලුවේ කියලා,ඒත් මේක කියෙව්වට පස්සෙනම් එහෙම හිතෙන්නේ නෑ.එත් මම දන්නේ නෑ ජපනුන්ට පරමානු බෝම්බ දැම්මට පස්සෙද කලින්ද මේවා උනේ කියලා..කොහොම උනත් වැදගත් ලිපියක්..කියවනකොට සසර කලකිරිනවා...කොහොමද උන් මේවා කරේ කියලා...
     

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    ත්‍රෙඩ් දාන එක නවත්වලා දාන්න කියලා හිතාගෙන හිටියේ.පස්සේ අපේ එකෙක් කියපු නිසාම වැඩේට බැස්සේ.

    kollo meka ahapan..

    mama uibe hama ekama kiyawanwa..mata comment danna welawak naha bn !
    ube wade agaya karnawa mama ,,api hamoma
    but athalossak innwa mekata wala balanna ena un

    un kyna dewal padekata ganan nogena uba ube wade krapan !
    JAYA !
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    ඉස්සර ෆැසිස්ට් වාදී රටවල කොහොමත් වද කරල තමයි මරණ්නෙ; ඒකාලෙ මානව හිමිකම් කියල දෙයක් තිබුනෙ නෑනෙ. ලංකාවෙ උඩරට නීතිය බෙල්ල කප එහෙම නැත්තං , වතුරෙ ගිල්ලවල මරණ එක, හැබැයි ඕවට අදටත් කැමති අය ඉන්නවා. තව චොර එකක් තිබුනා පුබක් ගස් 2 කක බැඳල කපන එක, මේවා ඒකාලෙ හැටියට හොඳයි අදට ගැලපෙන්නෙ නෑ.
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    අම්මෝ ..මේ මිනිස්සු පුදුම පවු ටිකක් කරලා තියෙන්නේ මෙහෙම විදවලා මැරෙන්න ...කවුද දන්නේ අපිත් කලින් ආත්මේ මෙහෙම මැරුණද කියල..:D. මේ සමහර සොයාගැනීම් නිසා අද මිනිසුන්ගේ ජීවිතය රෝග වලින් ආරක්ෂා වෙනවා ..එත් ඒ වෙනුවෙන් මෙහෙම දස වධ දීලා මිනිස්සු මරලා ඒවා ලබාගෙන වැඩක් තියෙනවද ..?

    ..තොරතුරු බෙදා ගත්තට ස්තුතියි ...රේප් ++8
     
    Last edited:
    • Like
    Reactions: HarshaLulzSec